බටහිර කොළඹ හා දෙහිවල SJB දිනයි


බටහිර කොළඹ හා දෙහිවල ආසන ජය ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

බටහිර කොළඹ

සමගි ජන බලවේගය - 16521

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 6294

එක්සත් ජාතික පක්ෂය - 1143

ජාතික ජන බලවේගය - 1074

දෙහිවල 

සමගි ජන බලවේගය - 18611

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 18244

ජාතික ජන බලවේගය - 2094 

එක්සත් ජාතික පක්ෂයය - 1786



Recommended Articles