කලවාන ආසනයත් පොහොට්ටුව ජය ගනියි


රත්නපු​ර දිස්ත්‍රික්කයේ කලවා​න ආසනය ඡන්ද 34354ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 9964ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. පත්ව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2075ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ජාතික ජන බලවේගය ඡන්ද 1137ක්  ලබාගෙන තිබේ



Recommended Articles