සෙංකඩගල හා උඩුනුවරත් පොහොට්ටුවට


මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල හා උඩුනුවර ආසන ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

උඩුනුවර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 35 789

සමගි ජන බලවේගය 17 732

ස්වාධීන කණ්ඩායම 01 2142

ජාතික ජන බලවේගය 1743

සෙංකඩගල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 32 443

සමගි ජන බලවේගය 15 502

ජාතික ජන බලවේගය 2898

ස්වාධීන කණ්ඩායම 01 2221



Recommended Articles