ශක්තිමත් පාර්ලිමේන්තුවක බලාපොරොත්තුවට ඉටුකර ගත හැකියි - ජනපති


මේ වනවිට ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන ඇතයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ අනුව "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව හෙට දිනයේ සාක්ෂාත් කරගත හැකි බවට තමන් විශ්වාස කරන බවත් ජනපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කරයි.



Recommended Articles