මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් මගින් සිදුකරන අක්‍රමිකතා පිළිබඳ මහජන අදහස්, යෝජනා සහ පැමිණිලි බාර ගැනීම අදින් අවසන
Latest News
තේ වතු වගා භුමි අසල අටවා ඇති මදු ගලවා ඉවත් කිරිමට පියවර
තේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රි ලංකාවට පමණක් ආවේණික වු කොටියන් සහ වනසතුන් ආරක්ෂා කර ගැනිමට ව
වැඩිවු විදුලි බිල්පත් ගාස්තු සම්බන්ධ අවසන් විසදුම අමාත්‍ය මණ්ඩල තිරණයෙන් පසු
කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා විදුලි බිල්පත් නිසියාකාරව නොලැබීම හා ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව විදුලි ගාස්තු ව
SJB දිනුවොත් මාස හයක සහන කාලයක් - මරික්කාර්
එමෙන්ම දෛයිනික ආදායම් ලබන් පවුල් සඳහා පසුගිය කාලයේ සඳහන් කළ ආකාරයෙන් රුපියල් 20,000ක දීමනාව ලබා දීමට කටයුතු කරන බවද
ඡන්දය ගණන් කිරීම අගෝස්තු 06 දා උදෑසන 8.00ට
අගොස්තු මස 05 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු 06 දා උදෑසන 08.00ට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන
රාජ්‍ය පෙ.ව. 9.00ට පෞද්ගලික පෙ.ව. 9.45ට කාර්යාල ආරම්භ කරීමට නිර්දේශ
කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, හා මාර්ග තදබදය වලක්වා ගැනීම හා රාජ්‍ය හා ප
බිද වැටුණු සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ඡාත්‍යන්තර මුල්‍ය ආයතනවල සහාය
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට සහාය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා ව
MCC සමාලෝචන වාර්තාව ගැන ලංකාව ඇමෙරිකාව දැනුවත් කරයි
ද්විපාර්ශ්වික අවශ්‍යතා පිළිබඳ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්ප
පූර්ණ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1711 ක් දක්වා ඉහළට
මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
දඹුල්ලේ පුද්ගලයෙකු පුළුස්සා ඝාතනය කිරිමේ සිද්ධියට තිදෙනෙකු අත්අඩංගුවට
මුළු රටේම ආන්දෝලනයට පත්වූ දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේදි පුද්ගලයෙකු වූ ටයර් දමා පුළුස්සා ඝාතනය කිරීමේ ස
VTA නැවත පාඨමාලා ආරම්භය ජුලි මස 06 වනදා
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සතු සියලුම වෘත්තීය පුහුණු ආයතන ජුලි
මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 1,441 ක් ස්වයං නිරෝධායනයට
ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 1,441 ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
සුවය ලැබු සමස්ත නාවික හමුදා සමාජිකයින් ගණන 836ක්
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දස දෙනෙක් වෛරසය ශරීර තුල නොමැති බව
මහබැංකු සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න - හැරිසන්
ආණ්ඩුව බලයට පත්ව මාස 7ක කාලයක් ගතවී ඇතත් මෙතෙක් මහබැංකු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ විමර්ශ
රාජිත පෙත්සම ඉල්ලා අස්කර ගනියි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමක් අද (30) ඔහු විසින් ඉල්ලා අ
දළදා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ පොඩි රාජා මිය යයි
ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා ඊයේ (29) පස්වරුවේ මිය ගිය බව
බුරියානිත් අපිට ඡන්දෙත් අපිට- අගමැති
පසුගිය කාලයේ මුස්ලිම් ජනතාව පොහොට්ටුවට උදව් කළේ නෑ කියලා සමාජයේ මතයක් තිබුණා. නමුත් ඒක සම්පූර්ණ අසත්‍යක්. එදා අප
මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශ
මහජන මුදල් අයථා පරිහරණ චෝදනා යටතේ හිටපු ප්‍රංශ අගමැතිට වසර 5ක සිරදඬුවම්
ෆිලොන් සිය බිරිඳට සහ දරුවන්ට මෙන්ම සහායකයාටද සුළු කාර්යයක් හෝ කිසිවක් නොකරම මහජන වැටුපෙන් යුරෝ ලක්ෂ ගණනක් ගෙවා ත
සිංගප්පූරුවෙන් 108 කාමරයට
[LONG READS] ගගනගාමීන් මෙන් කහපාටට හුරු පොලිතීන් ඇඳුම් ඇඳගෙන එහාට මෙහාට යුහුසුලුව දිව යමින් සිටින මිනිසුන් පිරිසකි. ඔවු
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 5 ක්
කොවිඩ් 19 ආසාදිනය වූ රෝගීන් 5ක් ඊයේ වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොව
කොරෝනාට අදට මාස 6ක්, ලක්ෂ 5ක් බිලිගෙන, ආසාදිත කෝටියක් බිහිකළා - WHO
’’වෛරසය පැතිර යාමේ මාස හයේ සංවත්සරය සනිටුහන් වනවිට ලොව පුරා මිලියන 10කට වෛරසය ආසාදනය වෙලා. ඒ වගේම මරණ 500,000ක් සමග එය ස
ඉරානය ඉතිහාසයේ දුෂ්කරම කාලය පසුකරමින් සිටිනවා
’’සතුරාගේ ආර්ථික යුද්ධයෙන් සහ කොරෝනා වෛරස වසංගතයෙන් මේ වසර අපේ රටේ ඉතිහාසයේ දුෂ්කරම වසරයි. වසර 140ක් පුරා අප මෙවැන
දුම්වැටි රටේ ශ්‍රම හමුදාව ඝාතනය කරන මාරකයෙක්
[LONG READS] ශ්‍රී ලංකාව දුම්වැටි භාවිතයෙන් ඈත්වන රටක් බවට පත්වෙමින් සිටින අතර, පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ දුම්වැටි භාව
කොවිඩ් වසංගතය අවසන් වීමට ආසන්න නෑ - WHO
’’බොහෝ රටවල් ගෝලීය වශයෙන් යම් ප්‍රගතියක් ලබා ඇතත්, වසංගතය සැබවින්ම වේගවත් වෙමින් පවතිනවා. අපි සියල්ලෝම දිගු කලක්
ග්‍රීන් කාඩ් එකකින් ඇමරිකන් හමුදාවට ගිය ලාංකිකයා
[LONG READS] කුඩා කල සිට දකින සිහින වෙනුවෙන් අප කැප වුණත් ඇතැම් අවස්ථාවලදී ඒ සිහින විසින්ම අපව ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්
සෑම අයෙකුම මුඛ ආවරණ පැලඳිය යුතු බවට විධායක නියෝගයක් ඉල්ලා සිටියි
ඇමෙරිකාවේ නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියුමෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ, තමන්ද මුඛ ආවරණයක් පැලඳ ඇම
වෛරස ප්රභවය දැනගැනීමට WHO කණ්ඩායමක් චීනයට
මෙම සංචාරය වෛරසය ආරම්භ වූ ආකාරය සහ අනාගතය සඳහා අපට කළ හැකි දේ අවබෝධ කර ගැනීමට හේතු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව
ලොව පුරා කොවිඩ් මරණ 505,000 සීමාවට පැමිණේ
ගෝලීයව වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස 10,275,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු කලාපය මෙන්ම, ඉන්දියාවේ තත්ත්
ඉන්දියාව ටික්ටොක් ඇතුළු ඇප් කිහිපයක් තහනම් කරයි
සමහර ජංගම යෙදුම් මගින් පරිශීලකයන්ගේ දත්ත අනිසි ලෙස භාවිත කිරීම සහ ඉන්දියාවෙන් පිටත සේවාදායකයන් වෙත සම්ප්‍රේෂණය

