බියගමදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කරයි


බියගම - පේරගස්හන්දිය මල්වත්ත පාර ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ සිය නිවස තුළ රැදි සිටීන අතරතුර මෙම ඝාතනය සිදුවි ඇති බවයි.

මියගිය කාන්තාව 39 වියේ පසුවුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා හා තවත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles