ඉතාලියේ කෝවිඩ් ආසාදිතයින් වාර්තා විමේ අඩුවක්


ඊයේ (24)  දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 953 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පවසයි.

                                                                                                                                                                                                          ඊයේ (24)  දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 4ක් වාර්තා වි තිබේ.

                                                                                                                                                           

ඊයේ (24)  දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,441 ක් සමස්ත ආසාදිතයන් 260,298 ක් වාර්තා වු සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

                                                                                           

ඉතාලියේ පෙරදිනයට සාපේක්ෂව ඊයේ (24)   දිනයේදි සිදුකල PCR පරික්ෂණ අඩු මට්ටමක පැවති බවත් මෙම තත්ත්වය තුල අසාදිතයන් වාර්තා වීමේ යම් අඩු තත්ත්වයක් ඊයේ (24)   දක්නට තිබෙන බව සෞඛ්‍ය  බලධාරින් පවසයි.     

චන්දන ප්‍රනාන්දු  

                             



Recommended Articles