පාතාල කල්ලි සාමාජික ජනිත් මධුශංඛගේ මව අත්අඩංගුවට


මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ජනිත් මධුශංඛද සිල්වා යන අයගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පන්නිපිටිය ප්‍ර දේශයේ සැඟවී සිටියී පෑලියගොඩ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (25දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අවුරුදු 50ක් වන සැකකාරිය සන්තකයේ තිබී මුදල් රුපියල් 51000ක්, ජංගම දුරකතන පහක් හා බැංකු ගිණුම් පොතක්ද පොලිස් භාරයට ගෙන තිබේ



Recommended Articles