විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට


දෙහිවල පොලිස් වසමේ ගල්කිස්ස ප්‍රදේශයේදි දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදු කර වැටලිමකදි විදේශ රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන (3) වනදා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කර තිබේ.

දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles