පිළිකා කාරක අඩංගු බවට අනාවරණය වූ ආනයනික පොල්තෙල් ගබඩා කර ඇති ගබඩා තුනකට මුද්‍රා තැබීමට පියවර ගත් බව පාරිභෝගික අධ
Latest News
ජිනීවා බලපෑමට යට නොවී ඉන්න පිළිවන් - ජනපති
ජනතා ගැටලු විසඳමින් රට පෙරට ගෙන යාමට පදනම දැමුවා ... හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේ නොසිටි අයුර
ආසාදිතයින් 163ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 163 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.
මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපතිටත් කොවිඩ්
මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
පරිසරය රැකගැනීමට නායකත්වය ජනපතිගෙන්
ඩීසල් භාවිතයෙන් එක් මෙගාවෝට් පැයක් උත්පාදනය කිරීමට ඩීසල් ලීටර් 333 දහනය කරන්නට සිදුවන බවත් එසේ කළහොත් පරිසරයට එකත
තවත් 243කට පූර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 243 දෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටවගොස් ඇත.
කටුනායකින් ගුවන් යානා 40ක මෙහෙයුම්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (27දා) දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ගුවන් යානා 40 ක මෙහෙයුම් කට
මද්රාසා පාසලේදී අත්අඩංගුවට ගත් දෙදෙනා රඳවා ගනියි
පුත්තලම මද්රාසා පාසලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ර
පුද්ගලයන් 884164කට කොවිඩ් එන්නත දීලා
ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 884164කට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
සචින්ට කොවිඩ්
ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර් කොව්ඩ් 19 ධනාත්මක වී තිබේ.
දඹුල්ල නව කම්කරු කාර්යාලය විවෘත කරයි
ශීඝ්‍රයෙන් කාර්මීකරණය වෙමින් දියුණු වෙන කලාපයක් වන දඹුල්ල ප්‍රදේශයේ කම්කරු ජනතාවට සේවා පහසුකම් පුළුල් කරමින් ක
නවඅධ්යාපන ප්‍රතිපත්තිය ගැන අදහස් විමසන “ඩිජිටල් වේදිකාව” දියත් කෙරේ
ඩිජිටල් වේදිකාව” අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර “තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්” සකස් කිරීමට ජනතා
අත්අඩංගුවට පත් ඉන්දීය ධිවරයින් 54දෙනාට නිදහස
මෙරට මුහුදු සිමාවේදි අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 54 දෙනා අතරින් 40ක් නිදහස් කර තිබේ.
අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි
ටියැන්වෙන්-1 පරීක්ෂණ යානය අඟහරු සිට කිලෝමීටර් 11,000ක් දුරින් සිට මධ්‍යම විභේදන කැමරාවක් මගින් මෙම ඡායාරූප ලබාගෙන ඇත
පළාත් කිහිපයකට තද වැසි
අද (27) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර විටින්විට
බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණවල තවත් වාර්තාවක්
කොවිඩ්-19 හේතුවෙන් බ්‍රසීලයේ ඊයේ (26චා) නව මරණ 3,650ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම දෛනික ම
සුඩානයට, මෙක්සිකෝවට හා කාම්බෝජයට චීන එන්නත්
විදේශයන්ට එන්නත් පරිත්‍යගයන් ලෙස හෝ ඇණවුම් ලෙස ලබාදෙමින් සිටින චීනය රට තුළද එන්නත් ක්‍රියාවලිය වේගවත් කරමින්, ප
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී පුද්ගලයන් 32ක් ජීවිතක්ෂයට
මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් හදිසි තිරිංග ඇදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඊජිප්තුවේ දුම්රිය අධිකා
කොවිඩ් සම්භවය ගැන WHO හි සම්පූර්ණ වාර්තාව ළඟදීම
කොවිඩ්-19 වෛරස් සම්භවය සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනයේ සම්පූර්ණ වාර්තාව ඉදිරි දිනවලදී එළිදැක්වීමට නියමිත බව අ
සූවස් ඇළේ සිරවුණු නෞකාව මුදා ගැනීමට විශේෂඥ සහාය
සූවස් ඇළෙහි සිරවී ඇති දැවැන්ත බහාලුම් නෞකාව නිදහස් කිරීමට උත්සාහ කරන පළාත් පාලන ආයතනවලට උපදෙස් දීම සඳහා කැණීම් ව
සූවස් ඇළේ නෞකාව සිරවීම - ලෝක වෙළෙඳාමට පහරක්
ටොන් 224,000ක නෞකාව මීටර් 400 (අඩි 1,312) දිග සහ මීටර් 59 (අඩි 193) පළල වෙයි. ඒ අනුව මෙම නෞකාව නිදහස් කිරීම සඳහා ඇළේ වැලි ඝන මීටර් 20,000ක
ලොව පුරා කොවිඩ් මරණ 2,765,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 126,000,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්
බ්‍රිතාන්‍ය පුද්ගලයින් සහ ආයතන සඳහා චීනයෙන් සම්බාධක
එක්සත් රාජධානිය (එක්සත් රාජධානිය) ෂින්ජියැන් හි ඊනියා මානව හිමිකම් ගැටලු උපුටා දක්වමින් අදාළ චීන පුද්ගලයන්ට සහ ආ
විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවටයි
රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රා
තලාව ප්‍රා.සභාවේ සභාපති හා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ්
අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, සභාවේ ලේකම්වරයා සහ ඔවුන්ගේ පවුල්වල සමාජික
කෝටි 49 ක් වැය කළත් විසඳුමක් නැති ගැටලුව
2021 වර්ෂයේ මාර්තු 23 වන විට ලංකාව තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් මරණ 28ක් සහ අලි මරණ 83ක් වාර්තා වී ඇති බවද කමිටුවේ
වාස් ඉල්ලා අස්වීම ඉවත් කර ගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ උපදේශක ලෙස පත්වීමෙන් අනතුරුව කෙටි කාලයක් ඇතුළත එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිප
ආසාදිතයින් 166ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 166 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන තිබේ.
කටුනායක PCR රසායනාගාරය විකිණීමට යනවලු
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින අති නවීන PCR රසායනාගාරය ගලවා දමා, විදේශීය මුල්‍ය සමාගමකට රසායනාගාරයක්
රවි ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනා මාර්තු 31

