ගිනිගත් නැ‍වේ දත්ත රෙකෝඩරය සොයා විමර්ශන


ගිනිගැනිමෙන් පසු මුහුදුබත් වු එම්.වි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සියලු තොරතුරු සටහන් වි ඇති දත්ත රෙකෝඩරය සොයා නාවික හමුදාවේ සහයෙන් ගලවා ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට අපේක්ෂා කරන බව වෙළෙද ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න සඳහන් කළේය.

නෞකාව පිලිබද දැනුවත් කිරිමට අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 



Recommended Articles