අධිවේගි මාර්ගයන් භාවිතා කරන රියදුරන්ට දැනුම්දිමක්


අධිවේගී මාර්ගයේ කඩවත දෙසින් පැමිණෙන සැහැල්ලු වාහනවලට කඩුවෙල හුවමාරුවෙන් පිටවිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ, අධිවේගී මාර්ගයෙන් පිටත අතුරු මාර්ග ජලයෙන් යටවීම හේතුවෙනි.

 



Recommended Articles