තවත් ලාංකිකයෙක් කෝටි 81ක ලොතරැයි ජයක් ලබයි


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික  සේවකයෙක් වෙන ජේ.ඩී.එස්. රසික මහතා ඩිරාම් මිලියන 15ක (රුපියල් මිලියන 812ක් පමණ) ලොතරැයි ජයග්‍රහණයක් වාර්තා කර තිබේ.

රසික මෙම ටිකට්පත මැයි 29 දා මිලදී ගෙන ඇති අතර ඔහු සිය ත්‍යාග මුදල තවත් අට දෙනෙකු සමග බෙදා ගැනීමට නියමිතය.

රසිකා ඩුබායි හි සිවිල් ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන නමුත් රාස් අල් කයිමා හි ජීවත් වේ. මීට ඉහතදී තවත් ශ්‍රී ලංකිකයෙක්ද මෙවැනිම ආකරයේ ඩිරම් මිලියන 12ක ටිකට්පත් ජයග්‍රහණයක් වාර්තා කළේය.



Recommended Articles