නි‍රෝධායන නීති කැඩු 886ක් අත්අඩංගුවට


නිරෝධායන නීති කඩ කළ 886 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.



Recommended Articles