කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලා අස් වී තිබේ.
Latest News
සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබා ගන්නන්ට පණිවුඩයක්
සයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබා ගැනීමට පැමිණිය යුතු දිනය, ස්ථානය සහ වේලාව ඉදිරි දිනවල කෙටි පණිවුඩයක් (SMS) මගින් දැනුම්
ආසාදිතයින් හමුවු ප්‍රදේශ
කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයින් 3,103 දෙනෙකු ඊයේ (05) දිනය තුළ මෙරටින් හඳුනාගෙන තිබේ.
නුවරඑළිය වගා ගොවිපලක සේවකයින් 10කට කොවිඩ්
නුවරඑලිය නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයට යාබදව හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රොබෙරි වගා ගොවිපලක නිලධාරින් සහ සේවකය
නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානක් සෞඛ්‍ය අංශය වෙත භාරදෙයි
මහින්දානන්ද අලුත්ගමගේ පදනම විසින් නාවලපිටිය නව කුරුදු වත්තේ සමර්සෙට් වතු යායේ ඉදි කරන ලද කොවිඩ් 19 අතරමැදි ප්‍රත
ත්‍රිවිධ හමුදාවේ පිරිසකගේ හිඟ වැටුප් ගෙවන්න රු බිලියන 3ක්
ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් දුබලතාවයට පත්ව එකී දුබලතා ප්‍රතිශතය සියයට 50ට අඩුවීම හේතුවෙන් ප්රතිලාභ නොලබා අදා
වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින්
බදුල්ල කයිලගොඩ වැඩිහිටි නිවාසයේ කෝවිඩ් ආසාදිත නේවාසික වැඩිහිටියන් අටදෙනකු ඊයේ (5) හදුනාගත් බව බදුල්ල ප්‍රාදේශී
අනාගත පරපුරට පරිසරය රැකදීමට ඉම්රාන් පෙරට එයි
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසන්නේ, බිලියන 10ක් ගස් සිටුවීමේ ඉලක්කයේ කොටසක් ලෙස දැනටමත් ගස් හා කඩොලාන බිලියනයක් ර
බදුල්ල මහ රෝහලේ කොවිඩි මරණ 50 ක්
කොවිඩ් 19 ආසාධිතයවී බදුල්ල මහ රෝහලට ඇතුලත් වූ රෝගීන් 50 දෙනෙක් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට ජුනිමස 6 වැනිදා දක්වා කාල
දිස්ත්‍රික්ක 8ක ඩෙංගු අවදානමක්
පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 08 ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5ක් අරියි
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5ක් අඩි 3 බැගින් වීවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අනුව තත්ත්පරයට ඝන අ
නුවරඑළියෙන් නව ආසාදිතයන් 234ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ
බදුල්ල බන්ධනාගාරයේ කොවිඩ් පොකුර ඉහළට
බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් ආසාදිත නේවාසික රැදවියන් 45දෙනෙකු අද (6) වනවිට හමුවීඇතැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්
රත්ගම - කන්දෙගොඩ ප්‍රදේශයේදි වෙඩි තැබිමක්
රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩි තබා තිබේ.
බගවන්තලාවෙන් තවත් අසාදිතයන් 23ක්
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (04) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළට
දිවයිනේ පළාත් කිහිපයක පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇතිවූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්
ගිනිගත් නැවේ හඩ පට CIDයට
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වොයිස් ඩේටා
ගිනිගත් නැව ගැන පුද්ගලයින් 20දෙනෙකුගෙන් ප්‍රකාශ ගනි
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත
සංචරණ සීමා කාලයේ වැඩිම මාරක අනතුරු ඊයේ
සංචරණ සීමා ක්‍රියාත්මක කළ දිනයේ සිට පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ වැඩිම මාරක අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇති බව පොලිස
සයිනොෆාම් එන්නත් මිලියනයක් අද දිවයිනට
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 ක් අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.ඩ
හෙට සිට නව ස්ටිකර් ක්‍රමයක්
සංචරණ සිමා බල පැවැත්වෙන කාලසිමාව තුළදි කොළඹ නගරයට ඇතුළු විමට මෙතෙක් ලබා දුන් එක් දිනකට පමණක් සිමා වන ස්ටිකර් ක්
2022 අවසන් වනවිට බොරිස් ලොවටම එන්නත ඉල්ලා සිටී
’’ලබන වසර අවසන් වනවිට ලොවටම එන්නත් කිරීම වෛද්‍ය ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වනු ඇති’’ බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන
නිරෝධායන නීති කැඩු 995ක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කිරිමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පිරිස 995ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් ර
තවත් කොවිඩ් මරණ 40ක්
අද තවත් කොවිඩ් මරණ 40ක් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,696ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දකුණු පළාතේ ආසාදිතයින් ගණන 16,419ක්
දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 16,419ක් දක්ව
නායයෑම් අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති ප්‍රදේශ
අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.
අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 10ක්
පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ මියගිය පිරිස 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද සමස්ත ආසාදිතයින් ගණන 3,094ක්
අද දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගෙන තිබේ. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.
සෙසු රටවලට තර්ජනය කර ඇමෙරිකාවට බේරී යාමට බෑ
ඇමෙරිකා එක්සත් ජනපදය වෙනත් රටවලට තර්ජනය කර බේරී යාමට තරම් තමන් බලවත් යැයි සිතීම වැරැද්දක් බවත්, සෝවියට් සංගමයේ බ
කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් 2,500 ඉක්මවයි
ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය බවට පත් වෙමි

