රත්ගම - කන්දෙගොඩ ප්‍රදේශයේදි වෙඩි තැබිමක්


රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩි තබා තිබේ.

මෙම වෙඩ් තැබිමෙන් තුවාල ලැබු පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු රත්ගම -පන්විල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.



Recommended Articles