ශ්‍රී ලංකා ක්‍රිකට්වල ලොකු ලොක්කන් මහා මූල්‍ය වංචාවට හවුල්, මගේ ගාව තියෙනවා ඒකට සාක්ෂි - ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී අයේෂ් වීරක්කොඩි
යොවුන් ඔලිම්පික් උළෙලේ කාන්තා බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනූ පාරමී වසන්ති ක්‍රීඩිකාවට රුපියල් ලක්ෂයක මුදලක් අද (07දා) ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා විසින් පරිත්‍යාග කරන ලදී.
Read Moreගාලු පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඉනිම් විවේකයේදී නිර්වස්ත්‍ර වූ ප්‍රේක්ෂකයෙක් පිටිය හරහා දිව ගියේය.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායම රැස්කළ ලකුණ 342ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 203ක් රැස්කළේය.
Read Moreසිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රංගන හේරත් පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන විට ඔහුට ගෞරව කිරීමට එංගලන්ත ක්‍රීඩකයන් කටයුතු කළේය.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 342ක් රැස්කිරීමට සමත්විය.
Read Moreක්‍රීඩකයන්ගේ හා තරග නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධව පැන නැඟුණු ගැටලුවක් හේතුවෙන් එම තරගය කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටියේය.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 91කදී ලකුණු 321/8ක් රැස්කිරිමට සමත්විය.
Read Moreසාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ රංගන හේරත් සිය අවසන් ටෙස්ට් තරගයට අද ගාල්ලේදී එක්වීය.
Read Moreසිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වාර්තාවක් පිහිටුවීමට සමත්විය.
Read Moreඒ අනුව අද (06දා) ආරම්භ වන ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු වෙනුවට වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරව ආදේශ කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
Read Moreරී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන තෙක් එහි පරිපාලන කටයුතු සහ ක්‍රිකට් සංවර්ධන කටයුතු සඳහා සාමාජික සංගම්වල එක් නියෝජිකයෙකුගෙන් සමත්විත කමිටු 03ක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පියවර ගෙන තිබේ.
Read Moreවසර 19ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටුකළ වමත් දඟපන්දු යවන රංගන හේරත් හෙට (06දා) ආරම්භ වන එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.
Read Moreඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලියේදීත් පන්දු යවන්නේ නැහැ. නමුත් ඔහු ඉදිරියේදී නැවතත් පන්දු යවාවි.
Read Moreතරග පාවාදීමේ චෝදනා හේතුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සියලුදෙනා සිය වත්කම් හෙළි කිරීමට එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගිය සිකුරාදා (02දා) ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදීය.
Read Moreඒ අනුව තරග පාවාදීමේ වරද පිළිගත් මෙන්ම එරට නව නීති අනුව තරග පාවාදීම් සඳමා වරදකරුවෙක් බවට පත්වන පළමු ක්‍රීඩකා බවට ගුලාම් පත්වෙනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
Read More’ෂෝට් ලෙග් කියන්නේ පන්දු රකින්න නරකම තැනක්. මම ඇත්තටම ඒක හිතල කරපු දෙයක් නෙමෙයි. නමුත් අපි ප්‍රාර්ථනා කරමු එයාට ලොකු ආබාධයක් නොවෙන්න කියලා’
Read Moreගල්කිස්ස ශා. තෝමස් විදුහලේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ(31දා) සමත් විය. මීට අමතරව ශාන්ත තෝමස් විදුහලද කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට (ලකුණු 06කට) දවාලමින් තවත් ලෝක වාර්තාවක් පිහිටුවීය.
Read Moreඅයි.සී.සී. දූෂණ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසා අනිවාර්ය නිවාඩු යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ණුවන් සොයිසාට අයි.සී.සී. ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා තුනක් එල්ල වී ඇති බවයි.
Read Moreපැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කෙරේ
Read Moreඉන්ස්ටග්‍රැම් සමාජ ජාලයේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත පුද්ගලයා බවට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩේ පත්ව තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඇති කරගත් එකඟතාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා පරිපාලන කමිටුවක් සතියක් ඇතුළතදී පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසා මේ වනවිට මාස 02ක් ඉක්ම ගොස් තිබියදීද එම කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා අපොහොසත්ව සිටියි.
Read Moreගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුළුව ගාල්ල, මාතර සහ හම්බන්තොට ක්‍රිකට් පරිපාලනය බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයෙන් ඉවත් කර එය දකුණු පළාත් ක්‍රිකට් සංගමයට පවරා ඇතැයි ’අද’ට වාර්තා වේ.
Read Moreශ්‍රී ලංකා-එංගලන්ත කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට කාමර පහසුකම් වෙන් නොකිරීම මෙලෙස එම තරගය කොළඹට රැගෙන ඒමට පියවර ගෙන ඇතැයි යන චෝදනාව ප්‍රතික්ෂේප කළ ප්‍රධාන විධායක නිලධාරියා මාස කිහිපයකට පෙරම කාමර වෙන් කර අවසන් කළ බව පවසා සිටියේය.
Read Moreඇයට ලබා දෙන සුභග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට වසර 06 ක් යනතුරු මාසිකව රු.25,000/- බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreආසියානු රටවල් විසිපහක පරිපාලන කටයුතු සිදුකෙරෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) ප්‍රධාන කාර්යාලය මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළද මෙම කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට එහි බලධාරීන් තීරණය කර ඇතැයි ’අද’ට වාර්තා වේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 35 හැවැරිදි බ්‍රාවෝ ඒ අනුව ඒක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගවලින් විශ්‍රාම ගනු ඇත.
Read Moreටෙන්ඩර්වල අවසන් පිටපත් වෙනස් කර හිතමිතුරන්ට ලබාදීලා, ඇමති කිව්වයි කියා ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෝ ඇමතිගේ නමත් විකුණති
Read Moreඒ එක්දින ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 10000 සීමාවට ළගා වූ ක්‍රීඩකයා ලෙසිනි.
Read More