saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Sports - timelapse 11391 hours ago

LATEST

කලකට පසුව සුපුරුදු දක්ෂතා වලට

calendar_today 2018 ඔක් 23 - 22:40 remove_red_eye - 1617  

එකම තරයේදී ශ්‍රී ලංකාවේ මුල්පෙල පිතිකරුවන් සිවු දෙනා අර්ධ ශතකයන් වාර්තා කළේ 1998 වසරේදීය. ඉන් පසුව අද දිනයේදී ශ්‍රී ලංකාව මෙම දක්ෂතා දැක්වීමට. සදීර අද රැස්කළේ මංගල එක්දින අර්ධ ශතකයයි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 33කදී ලකුණු 56ක් රැස්කළේය.

Read More

ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල 62* හා සදීර සමරවික්‍රම 51* නොබිදුණු ලකුණු 119 සබඳතාවක් පන්දුවාර 16කදි පවත්වානෙ යමින් සිටියි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව කතා කිරීමේදී ක්‍රීඩකයන් පිළිබඳව කථා කළත් ඊට වග කිව යුතු ‘මොළකාරයින්’ සැඟව ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

Read More

එංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශන හිමිකම සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් මූල්‍ය ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එළැඹෙන 27 දා පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙත හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එංගලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට නියමිතය.

Read More

කුසල් දක්ෂ පිතිකරුවෙක් නමුත් සෑම ක්‍රීඩකයෙක්ම මුහණ දෙන අමාරු කාලයක් දැන් ඔහු පසුකරමින් සිටින බවත් මහේල පවසයි.

Read More

ආර්ජන්ටිනාවේ පැවැති තුන්වැනි යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමි කරගත්මි පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් අලුතින් ඉදි කරදීමට රජය තීරණය කළ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Read More

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ සම්බන්ධයෙන් සහාය ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.

Read More

එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 3-0ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත්විය.

Read More

තරගාවලිය සඳහ එක්වන 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කරයි.

Read More

තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අවසානයේදී ඇස් නොපෙනීමේ රෝගී තත්ත්වයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (18දා) පෙරවරුව වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටි බවට වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතුවල නිරතවූ ඇලෙක්ස් මාෂල් ප්‍රමුඛ අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව අද (19දා) හෝ හෙට (20දා) නිකුත් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය නිලවරණ කමිටුව පත් කරන්නැයි ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියා වන කමල් පද්මසිරි මහතාට නියෝගයක් නිකුත් කර ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් විදේශීය ගිණුමට බැර කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා එල්ලවී ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප‍්‍රධානියා අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මටත් ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ. බොහෝ දෙනෙක් හිතුවේ මම දේශපාලනයට ආවේ ක්‍රීඩා අමාත්‍යාංශය භාරගන්න තියෙන පෙරේතකමට කියලා.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිලධාරීන් 70 කට ආසන්න කණ්ඩායමක් සීරුවෙන්

Read More

ආබාධයක් හේතුවෙන් ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එංගලන්ත කණ්ඩායම හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග සියල්ලම අහිමි වී තිබේ.

Read More

ආජන්ටිනාවේ පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් උළෙලේදී බාලිකා මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වූයේ දස වසරකට පසු මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවයක් රැගෙන එමිනි. මෙම පදක්කම සැලකෙන්නේ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම ලෙස මෙන්ම වසර 18කට පසු ශ්‍රී ලංකාවට හිමි වූ ඔලිම්පික් මට්ටමේ පදක්කමක් ලෙසයි. ශ්‍රී ලංකාව දිනාගත් මෙම දුර්ලභ පදක්කම නිසාම පාරමී පැමිණි ගමන්මග පිළිබඳ ව

Read More

මූල්‍ය අංශය සහ තොරතුරු තාක්‍ෂණ අංශයේ ලිපිගොනු පරීක්‍ෂා කරයි

Read More

කුසල්ගේ කළවයේ ආබාධය නැවත වරක් උත්සන්න වීම හේතුවෙන් ඔහුට එංගලන්තය හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන අහිමි වී ඇති බව වාර්තා වෙයි.

Read More

අපි හැම තරගයේදීම උත්සාහ කරන්නේ වැරදි අඩුවෙන් කරන්නයි. අපි මොනම වෙලාවකවත් උඩපන්දු අතහරින්න බලාගෙන තරගයකට යන්නේ නැහැ. ඒවගේම අපිට ස්ථිර පිතිකරණ ලැයිස්තුවක් අවශ්‍යයි.

Read More

කිසිම අවස්ථාවක තමන්ට තරග පාවාදීම්, තණතීරු පාවාදීම් හෝ ඒ ආකාරයේ වෙනත් දූෂණ පිළිබඳව චෝදනා එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසයි.

Read More

ආජන්ටිනාවේ පැවැත්වෙන තෙවැනි තරුණ ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු තරුණ ඔලිම්පික් රන් පදක්කම හිමකර දීමට හසිනි අම්බලන්ගොඩගේ සමත්වී සිටින්නීය.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු යොවුන් ඔලිම්පික් පදක්කම හිමිකර දීමට පාරමී වසන්ති සමත්වූවාය. ඒ ආජන්ටිනායේ පැවැත්වෙන තෙවැනි යෞවන ඔලිම්පික් තරගාවලියේ මීටර් 2000 කාන්තා බාධක දිවී‌මේ තරගයේ තෙවැනි ස්ථානය දිනාගනිමිනි.

Read More

මේ සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීමට සනත්ට දින 14ක කාලයක් ලබාදී ඇත. එම කාලසීමාව අද (15දා) ආරම්භවන බව ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

Read More

ඔහු තේරිම් කමිටු සභාපති ලෙස කටයුතු කරන කාලසීමාවේදී ඇතිවූ සිදුවීම් හා තේරීම් පිළිබඳව ප්‍රශ්ණ කිරිමට මෙසේ සනත් ජයසූරිය කැඳවා තිබේ.

Read More

දක්‍ෂතම ක්‍රීඩකයා මංජුල කුමාර, දක්‍ෂතම ක්‍රීඩිකාව හෂිනි ප්‍රබෝධා

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.