ක්රොායේෂියානු ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වය හොබවන මොඩ්රිච් පසුගිය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දක්ෂඩතම ක්රී ඩකයාට හිමි රන් බෝලය (Golden Ball) සම්මානයද හෙතෙම දිනා ගත්තේය.
ශ්‍රව්‍යාබාධිත සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම්වලට ජාතික ක්‍රිකට් කණ්ඩායමට හිමි වරප්‍රසාද, පහසුකම් සහ සැලකිලි සියල්ල ලබාදෙන බවත් ක්‍රිකට් ආයතනය පැවැසීය.
Read Moreඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොයොයුරු අර්සාලන් කවාජා ඔස්ට්‍රේලියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය සිල්වා විවාහ ගිවිස ගෙන තිබේ.
Read Moreමෙම තරගය ඊයේ (01දා) රාත්‍රියේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසනදී ගෝල 2-1ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට යුද හමුදාව සමත් වූ අතර, දෙවැනි අර්ධයේදී තවත් ගෝල 02ක් වාර්තා කිරීමට යුද හමුදාව සමත්වූයේ ප්‍රතිවාදින් එක් ගෝලයකට පමණක් සීමා කරමිනි
Read Moreසත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 බිහිරි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreතමන් කිසි විටෙකත් මෙරට ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ඉවත්ව නොයන බවත් තමන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට අයැදුම් කළ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ’අද’ට පැවසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreතමන් දේශපාලනට එක්වෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසයි.
Read Moreනැගී එන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සම සත්කාරකත්වයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එම තරගාවලියට ශ්‍රී ලංකාව සමගින් පාකිස්ථානය සත්කාරකත්වය දරණු ලබයි.
Read Moreබංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක මශ්රෆි මෝටාසා බංග්ලාදේශයේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබේ.
Read Moreඑෆ්.ඒ. කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට යුද හමුදා හා සෝන්ඩර්ස් කණ්ඩායම් සමත් විය. ඒ පිළිවෙළින් පොලිස් හා කොළඹ පා.ක්‍රී.ස. කණ්ඩායම් පරාජයට පත්කරමිනි.
Read Moreශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා සභාපතිත්වය දැරූ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබේ.
Read Moreඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජේකාර් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව දුර්වල කණ්ඩායමක් බවත් ශ්‍රී ලංකාව යනු මේ වන විට ආසියාවේ තිබෙන පහසුම අභියෝගයක් බවයි.
Read Moreපන්දුවාර විස්සයි20 කාන්තා ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ අවසන් මහ තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමිනි.
Read Moreආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට එංගලන්තය හා පැවැත්වෙන තෙවැන ටෙස්ට් තරගය සඳහා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තරණය කර තිබේ.
Read Moreසිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රාතියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Read Moreසත්කාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී අද (19දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 04ක තියුණු ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.
Read Moreඑංගලන්ත වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුලු ක්‍රිඩකයින් කිහිපදෙනෙකු අද දින මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධාන විසින් වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.
Read More2001 වසරෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ලැබූ පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය මෙය වෙයි.
Read Moreඑක්සත් අරාමි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන උපුල් තරංගද එක්වී තිබේ.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 26ක් රැස්කරගෙන සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්නය ලබාගෙන ඇත. ඔහු අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදි සාමාජිකත්වය ලබාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
Read Moreපන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 7 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. තරගාවලියේ ’ඒ’ කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගය ලෙසින් මෙය ඊයේ (12දා) ශා. ලුසියාහිදී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහු එරෙහිව චෝදනා තුනක් ගොනුකර තිබේ.
Read Moreජපානයේ පැවැති රිලේ තරගයකදි කාන්තා ක්‍රීඩිකාවකගේ කකුල කැඩීගිය අතර පසුව ඇය මාර්ගයේ දණ ගාමීන් අනෙක් ක්‍රිඩිකාව වෙත යෂ්ඨිය දිමට කටයුතු කළාය. යාර 200ක් පමණ ඇය දණගාමින් ගිය බව ජත්‍යන්තරම මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම උදෙසා ඊයේ (12දා) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මහ සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා නවක දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කර ඇත.
Read Moreමෙම තරගය ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්වූ අවසන් ජාත්‍යන්තර තරගයද විය.
Read More