10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් , එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ඊයේ දින රාත්‍රීයේ යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසලීන්ත කණ්ඩායම අතර වෙලිංටන් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට දඬ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
Read Moreඉන්දීය ප්‍රිිමියර් ලීග තරාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලක් යටතේ ඉදිරිපත් වූ ඇන්ජලෝ මැතිව්ස් මිලදී ගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි.
Read Moreමේ වන විට පැවැත්වෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිඩක වෙන්දේසියේදී ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මිලට ගැනිමට එම කණ්ඩායම කටයුතු කළේය.
Read Moreශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනු ලැබීය.
Read Moreසිය ටෙස්ට් පිටියේ 6 වැනි ශතකය වාර්තා කිරිමට සමත්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් රැස්කරගෙන සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 82ක් රැස්කරගෙන සිටියි.
Read Moreඉදිරියේදි පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
Read Moreඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු හතක් අතැතිව තවත් ලකුණු 276ක් පසුපසින් සිටියි.
Read More10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්විය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 2ට ලකුණු 311ක් රැස්කරගෙන සිටියි.
Read Moreලකුණු 9ට කඩුලු තුනක් ලෙස පැවැති ශ්‍රී ලංකා ඉනිම ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමග එක්ව ලකුණු 142ක් දක්වා රැගෙන යාමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
Read Moreනැගී එන ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreතරගයේ ආරම්භයේ පටන් තියුණු ස්වාභාවක් ගත් අතර පළමු අර්ධය අවසන් වන විට සී.ආර්. ක්‍රීඩකයෝ ලකුණු 24-17 ක් ලෙසින් ඉදිරියට පැමිණියහ
Read Moreලෝකයේ මහාද්වීප හත තුළම මැරතන් හතක් දිවූ පළමු ශ්‍රී ලාංකිකයා බවට හසන් ඊසුප්අලී වාර්තා අතරට එක්විය
Read Moreලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේදී කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංගත්,උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ලත් පත්කර තිබේ.
Read Moreඉදිරියේදි පැවැත්විමට නියමිත ක්‍රිකට් නිලවරණ සඳහා නාමයෝජනා භාරගැනීම කල් තබන බවට ඇතැම් මාධ්‍ය ගෙන යන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙ පිතිකරණ පුහුණුකරු වශයේ හිටපු එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජොනතන් (ජෝන්) ලුවිස් පත්කර තිබේ. ඔහු මෙම තනතුර භාර ගැනීමට මත්තෙන් ඩරම් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
Read Moreබිග් බෑෂ් ලීග තරගාවලියේදී කාසියේ වාසිය විමසා බැලීමේ අවස්ථාව සඳහා කාසිය වෙනුවට ක්‍රිකට් පිත්තක් යොදා ගැනීමට සැලසුම් කර තිබේ.
Read Moreහැකිනම් ඉතාලියට පැමිණ ලීග පාපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලෙස සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බාසිලෝනා කණ්ඩායමේ ලියොනාල් මෙසී වෙත අභියෝගයක් එල්ල කර තිබේ.
Read Moreසිය පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තාවකාලිකව තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
Read Moreසත්කාරක ඔස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී පරාජය කරමින් වසර 10කට පසුව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරිමට ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද (10දා) සමත්විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීවන් රික්ෂන් පත්කර තිබේ.
Read Moreවිධායකයත්, අධිකරණයත්, ව්‍යවස්ථාදායකත් අතර ගැටමුක් තිබෙනවා. රට අගාධයකට යන වෙලාවක මම ඉල්ලීමක් කරනවා මැතිවරණයට යා යුතු යුතුයි කියලා. හරි ආණ්ඩුවක් හදලා ස්ථාවර රටක් හදන එක තමයි මගෙත් අදහස.
Read Moreලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග තීරණය කර තිබේ.
Read Moreටෙස්ට් ක්‍රිකට් අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 200ක් බිඳ දැමූ ක්‍රීඩකයා බවට පාකිස්තානයේ යසීර් ෂා අද (06දා) වාර්තා අතරට එක්වීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දු යැවීම සඳහා සිය පුහුණුවීම් ආරම්භ කර තිබේ.
Read Moreබැලොන් ඩිඕර් හෙවත් වසරේ දක්‍ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය පසුගිය වසර 10ක කාලය පුරාවටම ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීගේ හා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ බූදලයන් වූ බව යමෙකු පැවසුවහොත් එය වැරැද්දක්ද නොවේ.
Read Moreනවසීලන්ත කණ්ඩායම සමග ටෙස්ට් තරග 02ක් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04දා) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ආගමික වතාවත් සඳහා සහභාගී වීමෙන් අනතුරුව නායක දිනේෂ් චන්දිමාල් ඇතුළු කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව ගියේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කණ්ඩායම සමග එක්ව නොසිටියේය.
Read Moreසිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක ටටෙන්ඩා ටයිබු නැවතත් වෘත්තීමය ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ බඳුරලිය ක්‍රීඩා සමාජය හා ඒළැඹෙන පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
Read More