මෙම බෝධින් වහන්සේගේ තවත් අත්තක් මීට පෙරද කඩාවැටී ඇති අතර, එය ආධාරකයක් මත රඳවා තිබේ. මෙම බෝධීන් වහන්සේ වසර සියයකට වඩා පැරැණි බවත්, බෝධීන් වහන්සේ තුළ විශාල කුහර සෑදී ඇති අතර, එමගින් එය දිරාපත්වන බවට හඳුනා ගෙන ඇති බවත් ප්‍රකාශ කරන උන්වහන්සේ මෙම බෝධීන් වහන්සේ ආරක්ෂා කරගැනීමට උද්භිද විද්‍යාඥයන්ගේ සහාය ලබාද
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25)රාත්‍රියේ වීදි සංචාරය කළ අතර එය නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය. ජයන්ති සිරිසේන මහත්සිය, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
Read Moreහිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් 1987 වසරේදී මෙම රන්වියන දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස පූජා කර ඇති අතර, මේ වන විට රන් වියන වසර තිහක කාලය තුළ 2002 වසරේදී ප්‍රතිසංස්කරණය කර ඇත.
Read Moreවර්ග අඩි 3450 කින් යුත් මෙම රන්වියන ප්‍රතිසංස්කරණය කිරීම සදහා ජනාධිපති කාර්යාලය මගින් වැය කොට ඇති මුදල රුපියල් මිලියන 45 කි.
Read Moreතිස් වසරක යුද්ධය හේතුවෙන් විනාශයට පත්ව තිබූ යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් සඳහා ඊයේ (22දා) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා විසින් මුල්ගල් තබන ලදී.
Read Moreගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවම් සම්බන්ධව තමන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
Read Moreවවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය ආක්‍රමණය කර ඇති අන්‍ය ආගමිකයන් පිරිසක් එහි ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ.
Read Moreඋන්වහන්සේ ඊයේ (15දා) යළි අසනීප වීම හේතුවෙන් මෙලෙස කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
Read Moreගරු විනිශ්චයකාරවරු පැහැදිලිකර ගත යුතුයි ඥානසාර හිමි ප්‍රකාශය කරන අවස්ථාවේදී උන්වහන්සේගේ අදහස තිබුණේ කුමක්ද කියලා.
Read Moreමනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් පෙරෙදා (12දා) ආරම්භ වී ලබන 25 වැනිදා අවසන් රන්දෝලි මහා පෙරහර පවත්වා, පසුදා (26දා) ගැටබේ තොටේදී දියකැපීමේ මංගල්‍යයෙන් අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.
Read Moreඅවිවේකී ජීවිතවලට විවේකයක් ලබා ගැනීමට මෙන්ම අධ්‍යාත්මික දියුණුව වර්ධනය කරගැනීම උදෙසාද ඉතාමත් උචිත ස්ථානයක් ලෙස උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානය හඳුන්වා දිය හැකිය.
Read Moreබස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයට අයත් කොළඹ අවිස්සාවේල්ල පැරණි මාර්ගයේ කඩුවෙල නගරයේ උස් කඳුගැටයක් මත කැලණි නදියට මුහුණලා පිහිටා තිබෙන වන්දනීයත්වයට පාත්‍ර වූ දේවාල ස්ථානයක් ලෙස කඩුදෙවොල සිද්ධ රන්කඩු පත්තිනි මහා දේවාලය හඳුන්වා දිය හැක.
Read Moreබුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට හෝ රට බෙදීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොදෙන බව මහා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
Read Moreකෑගල්ල - චමින්ද ජයලත් මාවනැල්ල, දොඩන්තලේ, ඓතිහාසික ශ්‍රී සෙනෙවිරත්නාරාම උපෝසථ රජමහා විහාරයේ පෞරාණික සංඝාවාස ගොඩනැගිල්ලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු වසර 02ක පමණ කාලයක සිට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව විහාරස්ථ දායක දායිකාවෝ පවසති.
Read Moreමොරගහකන්ද වේල්ලේ එක් පසෙක කළුගලින් නිමකර තිබෙන අඩි 27ක් උස අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) සිදුකෙරිණි.
Read Moreරාවෘතාන්තය දෙස බැලීමේදී 1850 වසරේ වැඩ විසූ තෙත්ගොඩ ගෙදර නාහිමියන් එකවරම මතකයට එන සංඝ පිතෘෘන් වහන්සේ නමකි. එවකට සයවැනි පැරකුම්බා රජුන්ගේ අත්තිඩියේ තැනූ රාජ මාලිගය අභාවයට යෑමෙන් අනතුරුව උන්වහන්සේ එහි කුඩා ආවාස ගෙයක් සාදාගෙන වැඩ වෙසෙමින් දහම් කටයුතුවල නිරත වී ඇත. උන්වහන්සේ කුමන විහාරස්ථානයක සිට අත්තඩිය පුරාණ විහාරස්ථානයට වැඩම කළේද යන්න පිළිබඳව තොරතුරු නොමැත. අත්තිඩිය ගලඋඩ පුරාණ විහාරාධිපති වහන්සේ ලෙස එය මුලින්ම ආරම්භ කරන ලද බව පැරණි ජනප්‍රවාදවල දැක්
Read Moreකැලණිය රජමහා විහාරය, කොරතොට රජමහා විහාරය, බෙල්ලන්විල රජමහා විහාරය, කෝට්ටේ රජමහා විහාරය සහ නවගමුව පත්තිනි දේවාලය යන ප්‍රධාන බෞද්ධ විහාරයන් මැදි කර ගනිමින් පිහිටා ඇති සංඛපිට්ඨ පුරාණ විහාරස්ථානය මගින් අඛණ්ඩව 175 වැනි වරටත් සංවිධානය කරන කඩුවෙල ධාතු පූජා මහා පෙරහර මෙම මස 20දා ආරම්භ කෙරේ.
Read Moreබෞද්ධ ජනතාවට මෙන්ම හින්දු ජනතාවටද කතරගම එකසේ වැදගත් වන්නේ සැමගේ ගෞරවයට පාත්‍ර වී ඇති කතරගම මහා දේවාලය නිසාවෙනි. ජාති, කුල, ආගම් භේදවලින් තොරව අපේකම රැකගන්නා අපේ දේවාලයක් ලෙස සෑම ජාතියක්ම, සෑම ආගමිකයෙකුම මෙම ස්ථානයෙන් ආශීර්වාද ලබා ගැනීමට යොමුවෙයි. මහ දෙවොලේ චාරිත්‍රවාරිත්‍රද ඉතිහාසයේ ඈතට දිවයන අතර, ඒවායේ ඇති බෞද්ධ ආගමික හා හින්දු ආගමික සිරිත් විරිත් සම්ප්‍රදායානුකූලව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුළින් අපේ සංස්කෘතියේ ඓතිහාසික උරුමයන් මේ වන විට ආරක්‍ෂා
Read Moreකුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති නෙලුවේගෙදර ආලෝක රජමහා විහාරස්ථානය ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයක් ලෙස හඳුන්වාදීමට මූලික වන්නේ එම විහාරස්ථානයේ ඇති වසර 2000ට වඩා ඉපැරණි යැයි සැලකෙන සෙල්ලිපියයි. මෙම අවට ගම්මානයන්ද දේවානම්පියතිස්ස රජතුමා විසින් පිරිනැමූ ගම්මානයන් බවට සැලකේ.
Read Moreපාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වෙත ශාසනාභිමාන්‍ය ජනරංජන දේශබන්ධු යන ගෞරව නාමය අමරපුර සංඝ සභාව විසින් පිරිනමා ඇත.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් කොට්ටිඹුල්වල රජමහා විහාරස්ථානය මේ වන විට විනාශවීමේ අවදානමට ලක්ව තිබේ. වැලිගෙපල නගරයේ සිට හටංගල මාර්ගයේ සැතපුම් හයක් පමණ ගිය විට මෙම විහාරස්ථානයට ළඟා විය හැකිය.
Read Moreඅභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සග සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පිංකම ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read Moreමිහින්තලා කඳු ශිඛරය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ පුණ්‍ය භූමියකි. ධර්මාශෝක අධිරාජයාණන්ගේ අතිජාත පුතු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයේ අමිල ප්‍රතිඵලය වූයේ නිර්මල බුදු දහම ලංකාවට ලැබීමයි. සත්ව හිංසනය විනෝදාංශය වූ යුගයක එය රාජ රාජ මහාමාත්‍යයන්ගේ හුදු ක්‍රීඩාවක්ම විය. පොසොන් සඳ නැගෙද්දී සතා සිවුපාවා පමණක් නොව ගස්වැල් පවා යම් ප්‍ර‘බෝධයකින්, නිදහසකින් ප්‍රමුදිතව පරිසරයට නැවුම් බවක් එක් කරමින් තිබුණ මොහොතක් විය.
Read Moreපොසොන් පුරපසළොස්වක පොහොය සිහිපත් වන විට අපගේ සිතට නැගෙන්නේ මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තියයි. ඒ අසිරිමත් සම්ප්‍රාප්තිය වූ මහින්දාගමනය සිංහල බෞද්ධ සංස්කෘතික හා ආගමික අංශයන්හි නව පරිවර්තනයක් හා සුවිශේෂී සන්ධිස්ථානයක් උදාකිරීමට සමත් විය.
Read Moreකවුරුත් පිං නොදෙන යම රජ්ජුරුවන් ඇතුළුව මියගිය පසු කවදාවත්ම පින් නොදී සොහොන් භූමිවල මිහිදන් කෙරුණු අය වෙනුවෙන් වූ ‘පත්තානුමෝදනා’ පිංකමක් අම්බලන්ගොඩ ඕකන්ද පොදු සුසාන භූමියේදී පසුගියදා පැවැත්විණි.
Read Moreබදුල්ල, සිරිමල්ගොඩ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පවතින අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමට විහාරාධිපති පූජ්‍ය කන්දකැටියේ සෝමරතන හිමියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති. මේ වනතුරුත් භෞතික වශයෙන් සංවර්ධනය වූ සිද්ධස්ථානයක් නොවූවද එම විහාර භූමියේ පිහිටි වසර 400ක් පමණ පැරණි බෝධිරාජයාණන් වහන්සේගේ හාස්කම් හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ විශේෂ ගෞරව බහුමානයට ලක්වන ආගමික සිද්ධස්ථානයක් බවට මෙය පත්ව තිබේ.
Read Moreවචන කිහිපයක් යොදාගෙන සමස්ථය අර්ථ දැක්විම ඇතාගේ වලිගය අතගා කොස්සක් වගේ යැයි කීමට සමානයි
Read Moreසියලුම විහාරාංග, පිරිවෙන් ශාලා ඇතුළු සියලු නවීකරණ කටයුතු පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට සිදුවෙමින් පවතී.
Read MoreRead More