saravita-anim2

2025 මැයි මස 03 වන සෙනසුරාදා

2025 මැයි මස 03 වන සෙනසුරාදා

Picture Story - timelapse 10677 hours ago

LATEST

බන්ධනාගාර රැඳවියන් මාරු කිරීම අඛණ්ඩව කරනවා

calendar_today 2018 අගෝ 21 - 13:47 remove_red_eye - 684  

කාන්තාවන් හැටියට දිගින් දිගටම මේ මත්ද්‍රව්‍ය කටයුතු සඳහා සම්බන්ධ වෙනවා නම් ඇප දීමෙන් වැඩක් නැහැ කියලා කවුරුහරි හිතලා ඇති.

දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අද (19දා) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. එහිදී විශාලතම හා නිර්මාණාත්මක සරුංගලය වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබේ. මෙම සැණකෙළිය සඳහා විශාල ජනතාවක් රැස්ව සිටි අතර, තරගකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

Read More

මහනුවර ‍ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් ඊයේ (18 ) රාත්‍රී දකුණු දිශාභිමුඛව ගමන් කෙරිණි.

Read More

ස්ට්‍රොබරි පිසාව හය දහසකට අනුභව කල හැකි බව එය නිපදවු සුපවේදින් කියා සිටි. පිසාවේ විශ්කම්භය අඩි 25 ක් සහ උස අඟල් 6 කින් යුක්ත වෙයි.

Read More

වාර්ෂික දළඳා පෙරහරට සහභාගිවීම සඳහා නැඳුම්ගමුවේ රාජා ඇතා මේ වන විට මහනුවර බලා පා ගමනින්ම ගමන් ආරම්භ කර තිබේ.

Read More

විශ්වවිද්‍යාල තුළ නවකවදය පවතින බවට හා මත්කුඩු ජාවාරම සිදුවන බවට පවසමින් වර්තමාන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

එම වාන් දොරටු විවෘත වීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යෑම නිසා සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් තිබේ.

Read More

අනතුරක් හේතුවෙන් අධික රුධිර වහනය වී මොළය මරණයට පත්ව ඇතැයි තහවුරු වූ මහනුවර ප්‍රදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාවක් වත්තේගම ප්‍රදේශයේ පදිංචි හැටහතර හැවිරිදි පුද්ගලයෙකු වෙත බද්ධ කිරීම සිදුකළ බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Read More

වෙරළ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසන්නේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජනතාව මැදිහත් නොවිය යුතු අතර, ඒවා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ විරෝධය දෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

Read More

ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමගම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල් පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බව විදුලි බල මණ්ඩලය පැවසීය.

Read More

අවස්ථා 07කදී ලබාගත් කඩදාසි මෙට්‍රික් ටොන් 1,626ක් මෙලෙස විනාශ වී යෑමට ඉඩ හැරලා, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගරාජවල හා තාවකාලික මඩුවලත් ගොඩගසලා

Read More

‘Rim of the Pacific - 2018 (RIMPAC) නාවික අභ්‍යාසයට සහභාගි වීම සඳහා පසුගිය මැයි 21 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය ලුතිනන් කමාන්ඩර් (මැරීන්) සනත් මහින්ද මහතා ඇතුළු නාවික හමුදා මැරීන් බළකා සාමාජිකයෝ සිය අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් පසුගියදා දිවයිනට පැමිණියහ.

Read More

ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් එහි සියලු කසළ එකතැනකට එක් කොට පිරිසිදු කිරීමට කටයුතු කළේය.

Read More

විරෝධතාවට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මකවූ නිසා අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පැවැති පූජාවක් සඳහා පැමිණි පිරිසට ආපසු යෑමට ප්‍රමාණවත් බස්රථ නොමැතිවීම හේතුවෙන් ඔවුන් කලහකාරී ලෙස හැසිරීම නිසා මෙම තත්ත්වය ඇති විය.

Read More

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනය සිදු කළද අද (09දා) සවස දුම්රිය 08ක් ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

මින් පස්සේ ආදිවාසි දින සැමරුම් උත්සව තියන්නේ නෑ කියලා මම තීරණය කළා. ඒ සඳහා යන වියදමින් ඒ ඒ ගම්මානවල ප්‍රධාන ගැටලු හා අධ්‍යාපනය නංවන්න කටයුතු කරන්න මම තීරණය කළා.

Read More

සුරංග ලක්මාල් යොමුකළ අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකාවට ලකුණු 8ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණ අතර එම පන්දුවාරයට සුරංග ලබාදුන්නේ ලකුණ 4ක් පමණි.

Read More

දුම්රිය වැඩ වර්ජනයක් නොදන්වා ක්‍රියාත්මක කර ඇති අතර මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

Read More

’හෙට උපදින පරපුර වෙනුවෙන් පරිසර රැකගැනීමේ පත්තර මෙහෙයුමක’ නිරතව සිටින ’අද’ පුවත්පත සෑම සතියකම බදාදා දිනය එනම් ’සොබා බදාදා’ වෙන්කර තිබෙන්නේද පරිසරයේ වටිනාකම පාඨකයාට මතක් කරදීමටය

Read More

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Read More

රැකියාව විරහිත උපාධිධාරීන් කොල්ලුපිටිය හංදියෙන් කොළඹ - ගාල්ල පාර වසමින් විරෝධතාවයකද නිරත විය.

Read More

වියළි කාළගුණයෙන් පුත්තලම කලපුවේ අක්කර සිය ගනනක් සිඳී ගොස් ඇති හෙයින් කලපුවේ රැකියාවේ නිරත වු ධිවරයින් අසරණ තත්ත්වයට පත්ව ඇත.

Read More

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පකිස්ථානය සහභාගි වූ තරගාවලියේ විශිස්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව තරගාවලියේ සමස්ථ ලකුනු (පහර) 295 ක් ලබා ජයග්‍රහණය හිමිකර ගැනිමට සමත්විය‍

Read More

වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය සේවාවට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට රජය කටයුතු නොකළ හෙයින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද පෙ.ව. 8.00ට ඔවුන් එක්දින වර්ජනයක් ආරම්භ කළේය

Read More

අරලියගහ මන්දිරයට ඇමතිවරුන් හා නීතිපතිවරයා ගෙන්වා විශේෂ අධිකරණ පත්කිරීමට නියමිත බවත්,එහිදී ඇමතිවරුන් නම් කරන පුද්ගලයන්ට දඬුවම්දීම හැර වෙනත් කාර්යයක් අගවිනිසුරුවරයාට ඉතිරි නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයන්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුම හා විහාරමහාදේවී එළිමහන් රංග පීඨය ආශ්‍රිතව හෙට (02දා) සිදුකරන‘ජනබල සේනා’ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (01දා) සවස සංවිධානය කර තිබුණි.

Read More

කරපටි බස්සාගේ (Collared Scops Owl) ශ්‍රී ලාංකේය උපවිශේෂය වන Otus bakkamoena bakkamoenaගේ තවත් එක් වර්ණ ප්‍රභේදයක් යැයි අනුමාන කළ හැකි බස්සන් ජනපදයක් ශ්‍රී ලංකාවේ තෙත් කලාපය ආශ්‍රිතව හමුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.