www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ හා වතුකම්කරුවන්ගේ වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා ඊයේ (11දා) ජනතා අරගල මධ්‍යස්ථානය කොළඹ කොටුවේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා වෘත්තීය සමිති සිවිල් සංවිධාන කිහිපයක් විසින් ජනතා අරගල මධ්‍යස්ථානය සකස් කර තිබෙන අතර, උද්ඝෝෂණයට එක්වූ එම සංවිධානයේ නියෝජිතයන් සඳහන් කළේ, අධිබදු බර නිසා ජනතාවට ජීවත්විය නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.
මේ නිසා බදු බර පහත දමා වැඩකරන ජනතාවට ජීවත්විය හැකි ආකාරයට වැටුප ඉහළ දැමිය යුතු බවද විරෝධතා ව්‍යාපාරයට එක්වූවෝ සඳහන් කළහ.
මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යට වී පාලකයන් රටේ ආර්ථිකය පරිසරය විනාශ කර දමමින් සිටින බවත්, මෙය වහාම නවතා දැමිය යුතු බවත් ඔවුහු පවසා සිටියහ.
ඡායාරූප- ඒශාන් ප්‍රනාන්දු
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd