ඔයා කඳුළු දුන්නට මගෙන් මලක්
අන්තරේ ඊයේ (21දා) සංවිධානය කළ පා ගමනට පොලීසියෙන් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල වුණා. පොලීසියේ උසස් නිලධාරීන් කඳුළු ගෑස් වලින් ආරක්ෂා වීමට මුහුණු ආවරණ පැළඳ ගෙන සිටියා. මෙවැනි අයෙකු වෙත පැමිණි සිසුවියක් මලක් දී කිව්වේ 'ඔයා අපිට කඳුළු දුන්නට අපෙන් ඔයාට මලක්' කියලද දන්නේ නෑ.
ඡායාරූපය - ඒෂාන් ප්රනාන්දු

-
Champa Friday, 22 February 2019 02:52 PM
විකාර!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

