කලාපොළ 2019 ඇරඹේ
ජෝර්ජ් කිට් පදනම හා ජෝන් කීල්ස් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කලා පොළ මෙවරත් කොළම 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදි (Green Path) පැවැත්විය.
ඡායාරූප - ඉසුරු පෙරේරා


















-
ටි. ඉන්දික Wednesday, 27 February 2019 12:44 AM
මේ කලා පෙලේ හිටියා තැඹිලි වල්ලක් නිර්මාණය කරපු කලා කාරියක් යැයි හිතාගෙන ඉන්නා තැනැත්තියක්..කලා පොල බලන්න එන හැමෝටම එයාගේ එක බලනකොට ටොටො එකක් එහෙම ගහන්න එපා කියාගෙන බැන බැන ඉන්නේ ..එතැන ඉන්න සෑම කලා කාරයෙක් ම ඉතා සුහඳවා දෙස් විදේස් කලා රශිකයින්ට ඉතා මිත්රව තමන්ගේ නිර්මාණය බලන්න..ඡායාරූප අරගෙන රස විදින්න අවස්ථාව ලබා දුන්නා. .මේ කාන්තාව ඉතාම නින්දිත ලෙස හැසිරෙමෙනි සෑම කෙනෙකුටම බැන බැන සීටම කලා පොලේ දැක්ක නින්දිතම ක්රියාවයි..මොවුන් කලා කරුවන් දැයි නිකමට සිතේ.. එක් අයෙක් ඇයට ඔබට ඇත්තේ කලා හදවතක්දැයි විමසා සිටියේ ..ඇයට ඇගේ දෘෂෟටකම කියා දෙන්නට මෙනි'' කිරි කලයට ගොම වැටුනා වගේ වැඩක් මේ මනුස්සයා කලා පොලට ඇවිත් කර තිබුනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

