www.ada.lk
2026 අගෝස්තු මස 14 වන සිකුරාදා
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේදී පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අය කරන මුදල වහාම අවලංගු කරන ලෙස ඉල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (20දා) විරෝධතාවයක් හා පාගමනක් පැවැත්වීය.
පළමු වසරට ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේදී පවත්වන ප්‍රායෝගික පරීක්ෂණයට රුපියල් 2,500ක මුදලක් අය කරන බවත්, එය නීතිවිරෝධී බවත් එම ශිෂ්‍ය සංගමයේ සභාපති සඳුන් චතුරංග මහතා පැවසීය.
මේ පිළිබඳ සාකච්ඡාවක් ලබා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ශිෂ්‍යයන් සමග පාගමනක් ගියද අදාළ සාකච්ඡා නොලැබුණු බවද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පාගමනින් පැමිණි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එම ස්ථානයේදී විරෝධතා රුළියක් පැවැත්වීමට කටයුතු කළහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
රත්මලානේ සයිමාගේ අපරාධ ලැයිස්තුව පොලීසිය කියයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
ට්‍රම්ප්ගේ යෝජනාවලිය නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි
අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd