www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
කඳුළු ගෑස් ජල ප්‍රහාර ශිෂ්‍යයන්ට එල්ල කර ආණ්ඩුවේ අරමුණ ඉෂ්ට කර ගැනීමට උත්සාහ කළද, ඒ සඳහා අවස්ථාවක් ලබා නොදෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
සයිටම් අහෝසි කිරීමට මුවා වී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රට තුළ ඇති කිරීම උදෙසා හෙට (20දා) පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට නියමිත බවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා පවසා සිටියේය.
මේ නිසා මෙම පනත හකුලා ගන්නා ලෙස සහ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට පාර්ලිමේන්තුව දක්වා පා ගමනක් පැවැත් වූ අතර, පාර්ලිමේන්තු වටරවුම අසලදී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර පා ගමන විසුරුවා හැරීමට කටයුතු කළේය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd