saravita-anim2

2026 මාර්තු මස 15 වන ඉරිදා

2026 මාර්තු මස 15 වන ඉරිදා

Latest News - timelapse 12334 hours ago

LATEST

ගෝනවල සුනිල් වැනි අපරාධකරුවන්ටද පොදු සමාව ලබාදී තිබෙන නිසා ඥානසාරහිමියන්ටද වහාම පොදු සමාව ලබාදිය යුතු බව පැවිදි හඬ සංවිධානය සඳහන් කරයි.

Read More

දකුණු අප්‍රිකා කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරගාවලිය සඳහා නම් කළ කණ්ඩායමෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් විවේක ගන්වා ඇත. දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග පහක් පැවැත්වීමට නියමිතය. එක්දින තරගාවලිය ජුලි 29 දා ආරම්භවීමට නියමිතය.

Read More

පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල වී ඇති චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලබන මහජන ජංගම සේවාව අද (18දා) දින පෙ.ව.10.00 ට කොළඹ 07, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේදී මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

Read More

කාම්බෝජයේ සිදුවූ රිය අනතුරකින් කාම්බෝජ කුමාරයෙකු සහ හිටපු අගමැතිවරයෙකු වූ නොරෝදොම් රානාරීද්හ් කුමරු තුවාල ලබා ඔහුගේ තරුණ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ට්‍රෙන්ටොන් නගරයේ පැවති කලා උළෙලක් අතර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.

Read More

පාපන්දු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ජර්මනි කණ්ඩායම හා මෙක්සිකෝ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝ කණ්ඩායම සමත්විය.

Read More

කුසල් මෙන්ඩිස් (87), නිරෝෂන් දික්වැල්ල (62) ඉනිම් හේතුවෙන් කොදෙව් කණ්ඩායමට එරෙහිව සාර්ථක ලකුණු 287ක පෙරමුණක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17දා) සිවුවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 334ක් රැස්කර ගැනීමට සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.