saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12218 hours ago

LATEST

MR ගේ ව්‍යාපෘතියක ගැටලු JO මන්ත්‍රී කියයි

calendar_today 2018 සැප් 11 - 22:35 remove_red_eye - 1082  

තාප බලාගාරය රටේ කොතැනකටවත් එපා කියලා ජනතාව විරෝධතා දක්වන විට නොරචෝලේ ගෙනවිත් ඇටෙව්වා

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.

Read More

වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ යාපනය දිස්ත්‍රික්කයෙහිය.

Read More

මෙවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේ පළමු දිනම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමුළුව ඇමතීමට අවස්ථාව හිමිව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

දේව පූජාවන් වෙනුවෙන් ලක්‍ෂ 7කට අධික දෙස්විදෙස් බැතිමත්හු පිරිසක් සහභාගි වූහ.

Read More

එම ට්‍රෝලර් යාත්‍රාව පරික්‍ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් රීයුනියන් දුපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකීකයින් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මූල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණ පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ

Read More

සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නොතිබූ තනතුරක් ඇති කොට එයට තම පෞද්ගලික ලේකම්වරයා බඳවාගැනීම හා ඔහුට වාහන දීමනා ඇතුළු වෙනත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් නඩුව විභාග වෙයි

Read More

08 වැනිදාරාත්‍රී 9.00 සිට 10 වැනිදා රාත්‍රී 8.00 දක්වා කාලය තුළ සිදු වූ අනතුරු නිසා මෙම 06 දෙනා මියගොස් ඇත.

Read More

මහවැලි ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්ථිර රැකියා ලබාදී රැක බලා ගන්නා බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read More

වර්තමානය වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල තුළ ප්‍රභල වී ඇති බවත් මිලේච්ඡත්වය රජ කරන විශ්වවිද්‍යාල වල සිසුන්ට නින්දිත ආකාරයට හිරිහැර කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

සිංහරාජ රක්‍ෂිතය තුළ සැරිසැරූ අධිආරක්‍ෂිත සත්ත්වයෙකු වන සුදුගෝනෙකු අද (11දා) කිසියම් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

Read More

මේ හමුදාපතිවිතරයි ආරක්ෂක විද්‍යා පීඨයකට යන්නේ නැතිව හමුදාපති වුණ පුද්ගලයා. හමුදාවේ හතරවැනියා ලෙස විශ්‍රාම යන්න තියෙන විට අනිත් මිනිස්සු කරපු වැරදි නිසා මෙයා හමුදාපති වුණා. දක්ෂයෙක් නිසා නෙමෙයි.

Read More

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙක් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Read More

ඩීසල් මිල ඉහළ දැමීමට සමගාමීව පාසල් ළමයින් ප්‍රවාහන රථ ගාස්තුව 5%කින් ඉහළ දමන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය සඳහන් කරයි.

Read More

සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

Read More

හින්දු කෝවිල් තුළ හෝ එහි සිමාව තුළ සිදුකරන සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

Read More

ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමේ වෙනුවෙන් සියළු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

Read More

තරගාවලිය එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිවිසුම් ගතව ඇත්තේ තිසර පෙරේරා පමණි.

Read More

මේ අතරින් බහුතරය දමිළ ජාතිකයන් බවත් එක් සිංහල ජාතිකයෙක් සිටින බවත් ගාඩියන් ඔස්ට්‍රේලියා පුවත්සේවය වාර්තා කරයි.

Read More

වර්තමානයේ තරුණ පරම්පරාව අතර ඉතාමත් ජනප්‍රිය අහාරයක් වන පිට්සා සකස් කිරීම සඳහා බහුල වශයෙන් මෙම SAN MERZANO තක්කාලි විශේෂය යොදා ගනු ලබයි.

Read More

ලංකාවට පැමිණියේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු.

Read More

කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසින් මාධ්‍යයට අධිකරණ භූමියට ඇතුළුවීමත් තහනම් කර තිබේ.

Read More

ඊට අදාළ ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළදීම පාසල්වෙත තැපැල් මගින් යොමු කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

මංගල ටෙස්ට් තරගයේදීත් අවසන් ටෙස්ට් තරගයේදී ශතක රැස්කළ ලෝකයේ පස්වැනි පිතිකරුවා කුක්ය.

Read More

සංවර්ධන නිලධාරීන්ට හා සහකාර සංවර්ධන නිලධාරීන්ට ඇතිවී තිබෙන ප්‍රධාන ගැටලු 05ක් මුල්කරගනිමින් හෙට (12දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි.

Read More

පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ දිවි නසා ගන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි.

Read More

ඉන්ධන මිල සූත්‍රයට සමගාමීව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව ඉන්දියන් තෙල් සමාගමද සිය තෙල් මිල ඉහළ දමා තිබේ.

Read More

දුම්රිය සේවයේ පහසුකම් ඉහළ දැමීමට කටයුතු නොකර දුම්රිය ගාස්තු 15%කින් ඉහළ දැමීමට තීන්දුවක් ගැනීම දැඩි අසාධාණ ක්‍රියාවක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

ඉන්දියානු සහන ණය ව්‍යාපෘතියයටතේ දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහඉන්දියානුදුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනයක් අතර ගිවිසුම් අත්සන් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.