TID යේ DIG නාලක සිල්වා මාරු කරයි
ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තාවකාලිකව පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකයට මාරු කර තිබේ. පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම මාරු කිරීම් කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්ද පවත්වයි.
popular news
-
Lion Monday, 17 September 2018 11:23 AM
ජනතාවට තවත් bore නාටක පෙනන්න Epa . බලපුවා හොඳටම ඇති
Reply : 0 0
Champa Monday, 17 September 2018 01:42 PM
මම මේක වෙන තැනකත් ලිව්වා (top story) අර පඟර නැට්ට පොලිස් ඔත්තුකාරයෙක්. මිනිහ මේ පොලිස් ලොක්කව frame කරලා තියෙනවා. මිනිහගේ "රස්සාවේ" හැටියට මේකට (ඔත්තුවට) මම හිතනවා මිනිහ හොඳ ගානක් බලාපොරොත්තු වෙනවා. පරිස්සම් වෙන්න ඕනේ පඟර නැට්ට වගේ මිනිස්සුන්ගෙන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
