ගෝඨාභය රාජපක්ෂ මහතාට අද වෙනකොට මට වැඩි ආරක්ෂාවක් තියනවා’ මට දීල තියනවා පොලීසියේ 17 දෙනෙක් එතුමාට මම දන්න විදිහට මේ ලගදි වෙනකම් හමුදාව විශේෂ බලකාය කොමාන්ඩෝ බලකාය 25 හිටියා.
රජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙමගින් ලබාදී ඇති ණය මුදල්වල මුළු වටිනාකම රු.මිලියන 49,176කට අධිකය.
Read Moreනුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක තෙවැනි මහලේ බැල්කනියක් කඩා වැටීමෙන් එහි සිටි චීන ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකිලෝග්‍රෑමයක් සඳහා එහි විටිනාකමින් 30%ක් හෝ රු.300ක් යන දෙකින් වැඩි අගය සෙස් බද්ද ලෙස මීට පෙර අයකරන ලදී.
Read Moreශ්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණය විමට හා ආර්ථිකය කඩා වැටීමට මුලික හෙතුව ලෙස රජය හදුනවන්නේ ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදි කිරීම බවත් එය රටේ විශේෂ විශේෂ අධිකරණයේ දෙවෙනි නඩුව විම තුළ ඒ බව පෙනී යන බවත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreහිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බේරා ගැනීමට සෝනියා ගාන්ධි හා පී. චිදම්බරන් උත්සාහ කළ බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අඩුකිරීම සඳහා රජය මැදිහත්වීමෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.
Read Moreස්ථාන දෙකකදී ඉඩම් හා පවුල් ආරවුල් හේතුවෙන් සිදුවු පහරදීම් වලදී පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.ඊයේ (22දා) මෙම සිදුවීම් සිදුව තිබේ.
Read Moreමෙම බෝතල් තොගයේ දළ වටිනාකම රුපියල් 6,084,100 වෙයි. පෙරේදා (21දා) පස්වරුවේ දෙහිවලදී මෙම වැටලීම සිදුකර තිබේ.
Read Moreඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වැඩියෙන්ම විදුලිය වැය වන වෙලාවේදී මෙම බල්බ දස ලක්ෂ දහය පාවිච්චිකිරීම තුළින් මෙගාවොට් 304 පමණ ප‍්‍රමාණයක් ඉතිරි කරන්න හැකිවේවි කියලා.
Read Moreඩොලර් බිලියන 15ක ණය ගෙවා දැමීම ගැටලුවක් නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreආහාර විෂ වීමක් හේතුවෙන් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 300කට අධික පිරිසක් රෝහල් ගත කර තිබේ.
Read Moreඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමෙම රෙටිනල් කැමරාව කොළඹ ජාතික අක්ෂි රෝහලේ ස්ථාපිත කිරීමට නයමිත අතර ඉතා නිවැරදිව ඉක්මනින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමට මේ හරහා අවස්ථාව තිබේ.
Read Moreපළාත් සභා මැතිවරණයට අදාළ සීමා නීර්ණය පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවයකට එළැඹීමට අවශ්‍යය බැවින්, සිය වර්තාව ඉදිරිපත් කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද සමාලෝචන කමිටුව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.
Read Moreප්‍රධාන ක්‍රීඩකයින් සිටියදී කණිෂ්ඨ ක්‍රීඩකයින් යොදවා තරඟ කිරීම, ක්‍රීඩකයින් ආබාධිත තත්ත්වයන් පසුවන බව ප්‍රකාශ කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම වාර්ථාව කැඳවා ඇත.
Read Moreආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21දා) පැවති අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවිය.
Read Moreරත්නපුර නගරය උපාය මාර්ගික නගරයක් හා වෘත්තීය නගරයක් ලෙස දියුණු කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
Read Moreව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් අද (21දා) ශ්‍රී ලංකාව හරහා ලන්ඩන් නුවර බලා ගමන් කිරීමට උත්සාහ කළ ඉරාන ජාතික මවක් සහ දුවක් අත්අඩංගුවට ගෙන නැවතත් ඉරානයට පිටුවහල් කිරීමට කටුනායක ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ.
Read Moreකහටගස්දිගිලිය සහ ගලෙන්බිදුණු වැව ප‍්‍රදේශවල නියඟයට මුහුණදී සිටින පවුල් අතරේ අඹු සැමි යුවළක් වේල් ගණනක් බත් නැතිව මුරුංගා කොළ තම්බාගෙන කන බවට පළ වු මාධ්‍ය වාර්තාව පිළිබඳව සොය බැලීමට වහාම නිලධාරියෙක් යොමු කළ බව ජනපති මෛත්‍රීපාලසිරිසේන මහතා පවසයි.
Read Moreඒ වෙනුවට සිංගප්පූරුව හා මෙල්බර්න් වෙත සිදුකරන ගුවන් මෙහෙයුම් වැඩි කිරීමටද සමාගම කටයුතු කර තිබේ.
Read Moreජනාධිපතිවරයා සඳහන් කළේ 2016 වසරේ අලුතින් එක් වූ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 3372 ක් වූ අතර එය 2017 වසරේ 2478 ක් බවට පත්ව ඇති බවත්, 2018 වසරේ මේ වන විට වාර්ෂිකව එක් වන එම රෝගින්ගේ සංඛ්‍යාව 1500 ක පමණ අවම මට්ටමකට පැමිණ ඇති බවත්ය.
Read Moreඑක්දින තරගවලද ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ යුතු බව රසල් ආනෝල්ඩ් පවසයි.
Read Moreඒ අදාළ නඩුව සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කරමින් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කරුණු අනුවයි.
Read Moreගිරිතලේ වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා හා දියණිය දියේ ගිලි අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreපවතින වියළි කාලගුණය නිමා කරමින් එළැඹෙන 23 දා සිට දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රු 170 සීමාව ඉක්මවා ගියේය.
Read Moreකොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක් පාර්ලිමේන්තු කටයුතු තහනම් වී තිබේ.
Read More