ඩොලරය රු . 170 ඉක්මවයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රු 170 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව මහ බැංකුව සඳහන් කරන්නේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.65ක් වන බවයි.
ඇමෙරිකානු ඩොලරය ශක්තිමත්විමට සාපෙක්ෂව මෙසේ ලෝකය පුරා මුදල් ඒකක බාල්දු වෙමින් තිබේ.මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ තවදුරටත් රුපියල අවප්‍රමාණය විය හැකි බවයි.

popular news
-
රත්නසේන Friday, 21 September 2018 02:09 PM
ඇමරිකාවට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්නවා - ඒ මනුස්සය තමන්ගේ රට ගැන හිතලා, රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා! අපේ පාලකයෝ කොහෙවත් තියෙන ඩොලර් එක බදාගෙන පිස්සු නටනවා! අපි මහා හිගන රටක් බවට පත් කරන්නේ මේ අමන පාලකයෝ රැල!
Reply : 7 8
dasun Friday, 21 September 2018 06:13 PM
What is the government is doing. Need to take drastic actions. Stop further issuing of car permits. Temporarily hold the permits which still not open the LCs. Introduce very high taxes for unnecessary food items like imported apples, grapes and oranges', chocolates and sweets. Increase taxes for electrical instruments temporarily.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
