කන්තලේ වැවේ දිය නෑ පියා හා දුව අතුරුදන්
ගිරිතලේ වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා හා දියණිය දියේ ගිලි අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
අද (21දා) දහවල් 12.45ට පමණ මෙම අනතුර සිදුව ඇත. අවුරුදු 45ක් වන නෙරංජන් වික්රමරත්න, අවුරුදු 16ක් වන ප්රිහංසා වික්රමරත්න යන අය මෙසේ අතුරුදන්ව ඇත.
මිනුවන්ගොඩ ප්රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් කන්තලේ වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුරට මුහුණදී ඇත.
popular news
-
සෙනෙවි Friday, 21 September 2018 05:47 PM
ගිරිතලේ වැවද කන්තලේ වැවද යන්න පැහැදිලි නෑ
Reply : 0 16
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
