saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11892 hours ago

LATEST

SF ගේ ප්‍රකාශය පැය 4ක්

calendar_today 2018 සැප් 25 - 16:59 remove_red_eye - 348  

මාධ්‍යවේදී කීත් නොයාරු මහතා පැහැරගෙන යාමට අදාළව අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පැය හතරක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඉන්ධන මිල සූත්‍රය හෙළි නොකළහොත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

Read More

වර්තමානයේ ජනතාව අත්විඳිමින් සිටින්නේ තම ආණ්ඩු කාලයේ මතුවෙමින් පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්රපතිපත්ති අනුව වෙළෙඳ ආර්ථිකයකට පරිවර්තනය වීමේ ආනිශංස බවය.

Read More

මානව හිමිකම් පිළිබඳව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා කළ ප්‍රකාශය විවේචනයට ලක්කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩියක් නිකුත් කර තිබේ.

Read More

තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් ඥානසාර හිමියන් රැවුල වැවීමට තීරණය කර තිබේ.

Read More

එංගලන්ත කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංවාරයේ එක්දින හා විස්සයි20 තරගවලින් ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් ඉවත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

සීගිරිය, පිදුරංගල රාජමහා විහාරස්ථානයේ පර්වතය මත අඬ නිරුවත්ව ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරිම පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ සම නිර්මාතෘන් වන කෙවින් සිස්ට්‍රෝම් හා මයික් ක්‍රීගර් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වීමට තිරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකෙන අභය වැව හෙවත් බසවක්කුලම වැව මේ දිනවල පවතින වියළි කාලගුණය තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබේ.

Read More

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නැවතත් මාරු කර යවා තිබේ. ඒ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීම වෙනුවෙනි.

Read More

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් වෙනස් වන ලකුණු සභාපති තනතුරට බන්දුල වර්ණපුර හා රොෂාන් මහානාමගේ නම් යෝජනා වෙයි?

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙමින් සිටියදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා වෙනත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක මෙරටද පැවැත්වුණු ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරක රාජකාරියෙහි යෙදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

Read More

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අයගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

Read More

මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් බවත් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවැසීය.

Read More

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ හා බස්නාහිර පළත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවත් අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් රුපියල් 30 ක්ව පැවති බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට අලෙවිකරුවෝ තීරණය කොට තිබේ.

Read More

ලෝක සංචාරක දිනය වූ 27 වනදා අලුයම පහට සීගිරි ගල මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදා කර දීම මෙහි අරමුණ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

Read More

මෙම අනතුරින් මවක හා කුඩා දියණියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලු නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

Read More

පවතින ආර්ථික අර්බුදය නිසා වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් එක්දහස් දෙසිය අසූ එකක් බවට පත් කරන ලෙස ඉල්ලා කම්කරු අමාත්‍යවරයාට හා රජයට ලබන පළමු වැනිදා සංදේශයක් භාරදෙන බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය සඳහන් කරයි.

Read More

අනිවාර්ය නිවාඩු යැවූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ දුරකථන සංවාද කිහිපයක් අඩංගු හඬපට හෙට (26දා) දින‍යේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ මහතා පැවසීය

Read More

සයිටම් කුණුකන්ද තමන්ගේ රජය විසින් විසඳූ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළද, සයිටම් ගැටලුව තවමත් අවසන් වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ නිසා සයිටම් ආයතනය හරහා ඇති වී තිබෙන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර තීරණය කිරීමට අද (25දා) හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා ඇතැයි

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25 දා) නිව්යෝර්ක් වේලාවෙන් සවස 4.30ට පමණ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.

Read More

මෙම පිරිස ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය විසින් ඔක්තෝබර් පළමු වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන වැඩමුළුවකට මෙම පිරිස් සහභාගි වන බවද එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read More

පසුගිය අප්‍රේල් මස පානදුර පිංවත්ත දුම්රිය ස්ථානයේදී ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකට නැගීමට යෑමේදී එම දුම්රියෙන් වැටී දණහිසට ඉහළින් දෙපා අහිමි වූ පොලිස් නිලධාරියාගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (24දා) නාරාහෙන්පිට පොලිස් රෝහලේ සංචාරයක නිරත විය.

Read More

පසුගිය ජුනි මස 03 වැනිද දඹුල්ල පහල ඇරැවුල ප්‍රදේශයේ නිවසක තිබූ භාණ්ඩ තොගයක් සොරාගත් බවට දඹුල්ල පොලීසියට පැමිණිල්ලක් මත එම නිවසේ මිදුල පරීක්ෂා කිරීමේදී පා සටහන් උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 17 දෙනෙකු විවිධ සංකූලතාවලට ලක්වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ලබා දී ඇති උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම දැනුම් දීම කර ඇති බවයි.

Read More

2015 ජනවාරි 08 සිට අද දක්වා දින 1351ක් යහපාලන ආණ්ඩුව රට පාලනය කර තිබෙන බවත්, එම කාලය තුළදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගැටුම් ඇති කර ගැනීම හේතුවෙන් රුපියල බාල්දු වී, ආණ්ඩුව මස්තබාල්දු වී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රමාදය වළක්වාගැනීමට බව පවසමින් මෙම කටයුත්ත සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසන බවත්, එහෙත් පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැති උසස්පෙළ විභාගය සමත් පිරිස් මෙතෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගෙන නොමැති බවත් එම සංගමයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

Read More

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙරට නිෂ්පාදනය කරන ලද රජයේ අනුමත මත්පැන් බෝතල් 16 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.