saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11849 hours ago

LATEST

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු

calendar_today 2018 ඔක් 05 - 11:27 remove_red_eye - 2342  

එහි වැඩි ලකුණු සීමාව සිංහල මාධ්‍ය 168ක් හා දෙමළ මාධ්‍ය 165ක් ලෙස දැක්වෙයි.

ප්‍රතිඵල නිකුත් ශිෂ්‍යත්ව විභාගයේදී ලංකාවේ ප්‍රධාන පාසල් අභිභවමින් අනෙකුත් පාසල් ඉදිරියට පැමිණ තිබේ.

Read More

ප්‍රතිඵල නිකුත් වූ විභාගයේ පළමු ස්ථාන දෙකක් වාර්තා කිරීමට සිසුන් දෙදෙනෙක් සමත්ව තිබේ. ඔවුන් දෙදෙනාම ලකුණු 199 බැගින් වාර්තා කර තිබේ.

Read More

2018 අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ.

Read More

මෙම ගුවන් යානය චීනයේ ෂැං ඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයට අයත් සී.ඒ.- 425 දරණ ගුවන් යානය වන අතර, එහි මගීන් 166 ක් සහ කාර්යය මණ්ඩලය 13 ක් සිටියහ.

Read More

කඳාන පොලිස් වසමේදී මෝටර් රථයක ගමන් කළ අහිංසක කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අද දිනයේද සවස 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද ඔවුන් සඳහන් කරයි.

Read More

හෙරොයින් හා කංසා පානය කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට හැකි උපකරණ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ බව රථවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read More

විදෙස් රටවල සිටින සිසුන්ට මෙරට විශ්වවිද්‍යාල තුළ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා අවස්ථාව ලබා දිය යුතු බවට මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළද ඒ පිළිබඳ තමා කතා නොකරන බවත්, එහෙත් වසර 30කට පසු පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙන බවද නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

සයිටම් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමේදී ඇතිවී තිබෙන ප්‍රමාදය හේතුවෙන් ඉදිරි මාසය තුළ බඳවා ගැනීම් කටයුතු අවසන් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම සංගමයට පැවසූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සැකකරු අංගොඩ ලොක්කා හා මධූෂ්ගේ ගෝලයෙකු බවටද තහවුරු වී තිබෙන බවද අද (04 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පර්පෙචවුල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක් ලබාගෙන ඇතැයි පැවසෙන කාරණය සම්බන්ධව විමර්ශන කඩිනම් කරන ලෙස ඉල්ලීමට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට (රහස් පොලීසියට) අද (04දා) සවස පැමිණියේය.

Read More

සියලු රාජ්‍ය සේවකයන්ට ගලපන ලෙසට නියම කර ඇති රාජ්‍ය පරිපාලන 06/2006 චක්‍රලේය දේශීය ආදායම් සේවයට ගැලපීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව විසින් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට අද (04දා) දහවල් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග‍්‍රාමීය ජනතාව මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සහ ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

Read More

එතුමා යුනිෆෝම් එක ඇඳගෙන නටපු එකටනම් මම කැමති නෑ. ගරුතර මහා සංඝරත්නයට කතා කරපු විදිහට මම කැමති නෑ.

Read More

චීනයේ නිශ්පාදිත ලොසින්ජර ආහාරයට ගත් කටුවන පාසලේ සිසුන් 8 ක් අසනීප වීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

Read More

විදේශීය චිත‍්‍රපට ආනයනය, ප‍්‍රදර්ශනය සහ බෙදාහැරීම විධිමත් පරිදි සිදු නොවීම සහ දේශීය සිනමාවේ ගුණාත්මක වර්ධනය සඳහා ගතයුතු පියවර මෙන්ම නව බදු ක‍්‍රමවේදය පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

Read More

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ අඹු සැමි යුවළක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගත් බවට මාධ්‍ය පළකළ වාර්තාව සත්‍යයෙන් තොර බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

හික්කඩුව, වෑවල දුම්රිය හරස් මාර්ගයේ ගමන් කළ ලොරියක් දුම්රිය ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

Read More

පසුගිය 2දා මෙම ශල්‍යකර්මය සිදුකර ඇත. සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගත කළ රෝගියා පිළිබඳව කළ එක්ස් කිරිණ පරීක්ෂාවකින් වකුගඩුවේ තිබූ ගල් නිරික්ෂණය වී තිබේ.

Read More

වර්තමාන රජයේ බදු ප්‍රතිපත්තිය හා කාලීන අවශ්‍යතාව අනුව සිදු කරන දිගු කාලීන සැලසුමක් නැති ප්‍රතිපත්ති ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රධාන බාධාව බව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රජයට දැනුම් දි ඇත.

Read More

මෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.

Read More

ආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පාර්ලිමේන්තුවට කැඳවා උපහාර දැක්වීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.

Read More

සැකකරුවන් සන්තකයේ තිබී ටී. 56 ගිනි අවියක්, උණ්ඩ 27, පතොරම් ගැබක්, මන්නා පිහි 3ක්, මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම සැකකරුවන් විසින් කොල්ලකන ලද යතුරුපැදියද සොයාගෙන ඇත.

Read More

ඩොලරයට සාපේක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් තිබෙන රුපියල අද දිනයේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ අවම අගය වාර්තා කළේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 174.4279ක් ලෙස සටහන් වෙමිනි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන R.A. හසිත නොහොත් බණ්ඩා පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

Read More

රුපියල ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

යාපනයේ ව්‍යාපාරිකයෙකුගේ පැමිණිල්ලක් පැමිණිළි පොතේ සටහන් කොට විභාග නොකිරීම හේතුවෙන් පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කොට යාපනය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු 16 දෙනෙකුට වහාම ක්‍රියාතමක වන පරිදි ස්ථාන මාරු ලබා දීමට යාපනය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පියවර ගෙන ඇත.

Read More

තවත් දෙදෙනෙක්ගෙන් ඉදිරියේදි ප්‍රකාශ ගැනීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.