ඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලියේදීත් පන්දු යවන්නේ නැහැ. නමුත් ඔහු ඉදිරියේදී නැවතත් පන්දු යවාවි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreමාතලේ හා හලාවත යන ප්රතදේශවලදි පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇත.
Read Moreජන මහිම ජන රැළිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණ. ඒ සඳහා විශාල ජනසහභාගීත්වයක් දක්නට ලැබුණි.
Read More’’නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 දී මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අපි එකම වේදිකාවකට ආවා.
Read Moreතාවකාලිකව ඈත්වෙලා හිටියේ එක්කහු වෙන එක අරුමයක් නෙමෙයි. එකතු වුණේ රට වෙනුවෙන්.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පැවැසීය.
Read Moreවරප්‍රසාද පනත කඩකළොත් කථානායක සිර දඬුවම් විදීමට සිදුවන බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි.
Read Moreරටම රකින ජන මහිම ජන රැළියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එක්වූහ. පාර්ලිමේන්තු වට රවුමේ මෙම රැළිය පැවැත්වෙයි. ඔවුන් දෙදෙනාම එකම අවස්ථාවේදී වේදිකාවට එක්විය.
Read Moreදකුණු දිග බෙංගාල බොංක ආශිතව නොවැ 05 වන දින අවපිඩන තත්වයක් ඇතිවිම හේතුවෙන් වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙින්තුව සඳහන් කළ තිබෙි.
Read Moreකථානායකවරයා සිදුකරන ප්‍රකාශ නිසා රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී ගැටුමක් ඇති වුවහොත් එහි වගකීම ඔහු භාරගත යුතු බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාපක්ෂ මහතා සඳහන් කළේය.
Read Moreමේ හේතුවේ සභාවේ නොසන්සුන් තාවක් ඇති වූ අතර පසුව සභාව ඊළඟ දිනයට කල් තැබීමට කටයුතු කෙරිණ.
Read Moreපාර්ලිමේන්තුව සභා වාරය 14 වැනිදා කැඳවනු ලැබුවත් එදිනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාජාසන කතාව පමණක් සිදු කිරීමට නියමිත බව හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වීමට නියමිත ජන මහිනම රැළියේ පෙර සූදානම.
Read Moreමෙම දැන්වීම් මහින්ද - මෛත්‍රී හමුවට සුබ පතා ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රදර්ශනය කර ඇතත් එයින් අවසානයේදී ගැටලු ඇති වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්ය.
Read Moreපාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජකාරී ආරම්භ කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට සත්‍ය ගවේෂකයෝ සංවිධානය තීරණය කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreපසුගිය සිකුරාදා තරමක් ඉහළට ගිය රුපියල නැවතත් කඩා වැටීම ආරම්භ වී තිබේ.
Read Moreයුද හමුදාවේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පහරදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ හා පාලිත තේවරප්පෙරුම මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම අද උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් අද සවස පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජන මහිම රැළියට එක්වෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බව අවධාරණය කරන්නේ යැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreතරග පාවාදීමේ චෝදනා හේතුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සියලුදෙනා සිය වත්කම් හෙළි කිරීමට එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගිය සිකුරාදා (02දා) ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදීය.
Read Moreඉතිහාසයේ ප‍්‍රාදේශීය සභා, නගර සභා පළාත් සභා මන්ත‍්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. නමුත් රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙකු පිල් මාරු කළේ මේ අවස්ථාවේදීයි. ජනාධිපතිවරයෙකු පැත්ත මාරු කෙළ් මේ අවස්ථාවේදීයි.
Read Moreඋඩමළුව,රුවන්වැලි සෑය,මිරිසවැටිය ඇතුළු පූජා භූමි වන්දනා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04දා) දිනයේදී අනුරාධපුරයට පැමිණි අතර අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරන දුමින්ද දිසානායක මහතා එම සංචාරයට එක්කර ගැනීමට සිතූ මහින්ද රාජපක්ෂ මහතා දුරකථනය මගින් දිසානායක මහතාට කතා කර අනුරාධපුර සංචාරයට එක් වන්නැයි දුමින්ද ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
Read Moreආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
Read Moreඅවට ප්‍රදේශවල ආරක්ෂාවට සහ රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 1500ක් යොදවා තිබෙන බවත් මෙම ප්‍රමාණයෙන් 300ක් රථවාහන රාජකාරීවල යොදවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Read Moreඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුව 2.5% - 4% ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට බස් සංගම් යෝජනා කරමින් තිබේ.
Read Moreහෙට (05දා) පාර්ලිමේන්තුව කැඳවන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළ අතර ඉකුත් 02 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ 07 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බවයි.
Read More