කතානායක කරු ජයසූරිය මහතා හා ආණ්ඩු හා විපක්ෂ මන්ත්රීවරුන් අතර සාකච්ඡාවක් අරම්භ වී තිබේ. විමල් වීරවංස, දිනේෂ් ගුණවර්ධන, ගයන්ත කරුණාතාලක, ලක්ෂ්මන් කිරිඇල්ල, රිෂාඩ් බද්යුදීන්, රවුෆ් හකීම් අනුර කුමාර දිසානායක හා විජිත හෙරත් යන මැති ඇමතිවරුන් හා කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබේ.
