පාර්ලිමේන්තුවෙන් මාධ්‍ය ඉවත් කිරීමට යයි
පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට පැමිණ ඇති මාධ්‍යවේදීන් ඉන් ඉවත්කර නැවතත් සැසිවාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව තොරතුරු වාර්තා වෙයි.
මාධ්‍යවේදීන්ට පනවා ඇති අසුන්වලින් ඔවුන්ට ඉවත්වන ලෙසට මාධ්‍ය වදීන්ට ඉවත්වන ලෙසට පොලීසිය දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් මෙවැනි දෙයක් සිදුවන්නේ පළමු අවස්ථාවට බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
Lanka Perera Thursday, 15 November 2018 12:44 PM
නරක වැඩ කරන්න හොදෛ ඒවා දැනගන්නවට කැමති නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

