saravita-anim2

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2026 මැයි මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 11948 hours ago

LATEST

මිරිස් කුඩු ප්‍රහාරය

calendar_today 2018 නොවැ 16 - 18:20 remove_red_eye - 1733  

අද (16) පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා විසින් පොලිස් නිලධාරීන් දෙසට මිරිස් කුඩු ගසන අයුරු මෙසේ කැමරාවේ සටහන් වී තිබුණි

එහි රන් බිස්කට් කැබලි 48 මෙම ලෝහ බට තුළ මොවුන් සගවා ගෙන තිබූ අතර , එම රන් බිස්කට් සියල්ලේම මුළු බර කිලෝ ග්රෑම් 02 යි ග්රෑම් 400 ක් බව රේගුව ප්‍රකාශ කරයි.

Read More

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කථානායක කරූ ජයසූරිය මහතා ඉලක්ක කරමින් පුටු මෙන්ම පොත් පත්ද යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන ආකාරය දක්නට ලැබුණු අතර මේ එය අද කැමරා කාචයේ සටහන් වූ අයුරුය

Read More

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිය ජීවිතය පවා අවධාමකට ලක් කිරීම වෙනුවෙන් කථානායක කරු ජයසූරිය මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

Read More

අඛණ්ඩව තෙවැනි දිනයටත් අද දිනයේදී පාර්ලිමේන්තුව උණුසුම් විය. මේ එහි අවස්ථා කිහිපයක් අද කැමරාවේ සටහන් වූ අයුරුයි.

Read More

මහින්දට අගමැතිකමත්, මෛත්‍රිට ජනපතිකමක් ලොකු නිසයි අද රට මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ.

Read More

කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

“පාර්ලිමේන්තුවේ සිට මම ජනපතිතුමාට කථාකළා. ඔහුත් ඒක බලාගෙන ඉන්නවා කිව්වා.”

Read More

ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කර රජයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Read More

කතානායක කරු ජයසූරිය මහතාගේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම ඔවුන්ට එල්ල කළ ප්‍රහාර වලින් තුවාල ලැබීය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් රජයටත් විරුද්ධව සම්මත වූ විශ්වාසභංගය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමුකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

අද (16) දින රැස්වූ පාර්ලිමේන්තුවද උණුසුම් මුහුණුවරක් ගත් අතර කථානායක කරූ ජයසුරීය මහතා දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ පාර්ලිමේන්තුවට පිවිසෙන ආකාරයක් දක්නට ලැබුණි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

’’අද වුණ දේ ගැන බොහෝම කනගාටුයි. අපිට 113 නැත්නම් තියෙන අයට දීලා යන්න ඕන’’

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී යළිත් වරක් වැඩි ඡන්දයෙන් සම්මත වූ බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

මන්ත්‍රිවරු ඝාතතය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බවත් ඒ අනුව එම කුමන්ත්‍රණය කාගේ දැයි පැහැදිලි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් තමන් මිරිස්කුඩුවලින් පහර දුන් බව ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.

Read More

තමන් කිසිම හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.

Read More

නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානයාක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

Read More

මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

Read More

පොලිස් ආරක්ෂාව යටතේ කථානයක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. කෙසේ වෙතත් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් කථානායක ආසනයත රැගෙන ගියේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජය විරුද්ධව තවත් විශ්වාසභංග ‌‌යෝජනාවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අත්සන් ගනිමින් සිටිති.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට අවස්ථාව නොදෙමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තවමත් පාර්ලිමේන්තුවේ විරෝධයක නිරත වෙමින් සිටිති.

Read More

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කථානායක අසුන අසළ විරෝධයක නිරත වෙමින් සිටිති.

Read More

අදත් පාර්ලිමේන්තුවේ වියරු ලෙස හැසිරෙන අයුරු තමයි පේන්න තියෙන්නේ. ඔවුන් අද දිනයේත් ස්ථාවර නියෝග අත්හිටුවා අගමැතිතුමාට හා ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කර ගැනිමේ උත්සාහයක් තියෙන්නේ.

Read More

පාර්ලිමේන්තුවේ ඊයෙ සිදුවූ නොසන්සුන්තාව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබේ.

Read More

තමන්ට 113 ක බහුතරයක් ඇත්නම් එය දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසන මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

රුපියල් කෝටි විසි එක්දහසක වියදමින් ඉදිකරන ලද මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සියයට අසූ හතරක් පිරි ඇතැයි ව්‍යා පෘතියේ මහජන සම්බන්ධතා අංශය කියයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය පාර්ලිමේන්තු කණ්ඩායම් සමග වෙන වෙනම රැස්විම් ආරම්භ කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම පෙ.ව. 11.30ට ආරම්භ වීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.