කථානායක පුටුවේ අරුන්දික වාඩිවෙයි - ආණ්ඩු පක්ෂ මන්ත්රිවරු විරෝධයක
ආණ්ඩු පක්ෂ මන්ත්රීවරු කථානායක අසුන අසළ විරෝධයක නිරත වෙමින් සිටිති. මන්ත්රි අරුන්දික ප්රනාන්දු මහතා කථානායක පුටුවේ වාඩි වී තිබේ. තවත් මන්ත්රිවරු පිරිසක් සභා ගැබේ විරෝධයක නිරත වෙයි. පස්වරු 1.30ට රැස්වීම ආරම්භවීමට නියමිතව තිබේ.

popular news
-
Daham Friday, 16 November 2018 01:47 PM
අරුන්දික ප්රනාන්දු ට පුටුවේ ඉඩ මදි . මුන් ගොරිල්ලෝ ටික හිරේ දාන්න ඕනේ රටට කරන විනාසයට . සම්පුර්ණ වගකීම මේ හැමදේටම ජනාධිපති ගත යුතුය
Reply : 0 2
Indika Friday, 16 November 2018 01:53 PM
මේ JO සත්තු ටික රටින් පිටුවහල් කර දමනු. එසේ නැත්නම් ඔවුන්ගේ හිස් ගසා දමනු .
Reply : 0 2
Daham Friday, 16 November 2018 01:56 PM
රාජපක්ෂ කල්ලියේ නුගත් මැරයෝ ටික ඊළඟ මැතිවරණයේදී ගෙදරම යැවීමට රටවැසියා අධිෂ්ඨාන කරගත යුතුය
Reply : 0 1
rocky Friday, 16 November 2018 02:09 PM
මේ යකාට තියන අයිතිය මොකද්ද කතා නායක පුටුවේ ඉඳගන්න? නිලධාරීන්ට තියෙන්නේ ඕකාව බෙල්ලෙන් අල්ලලා එලියට තල්ලු කරන්න! නැහැදිච්ච සිපයියන්ට චන්දෙ දුන්න එවුන් රටේ හතුරෝ!
Reply : 0 2
rocky Friday, 16 November 2018 02:16 PM
වේත්රධාරී නිලධාරී මහත්තයෝ, සෙන්කොලේ පරිස්සම් කර ගන්න. මේ කවුරුහරි යකෙක් ඕක කෙලගන ගිහින් යකඩ කඩේකට විකුණගන, ඊට පස්සේ බොරු චෝදනාවක් කරාවි කතානායක තුමා එක ගෙනිහින් උගස් තියලා කියල.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

