හැකිනම් 113 පෙන්වන්න - ඩලස්
තමන්ට 113 ක බහුතරයක් ඇත්නම් එය දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසන මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ජනපතිවරයා ඊයේ පැවැති රැස්වීමේදිත් මේ බව ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේය.
එසේම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළේ බහුතරය්ක පිළිබඳව ප්‍රශ්ණයක් නිසා නොවන බවත් ඝාතන කුමන්ත්‍රණය නිසා බවත් ඔහු පැවැසීය.
popular news
-
silva Friday, 16 November 2018 12:50 PM
මේ හොරිකඩය කියන කියන විදියට ලොවක් පිළිගත් රනිල් දිවුරුම් ප්‍රකාශ දියයුතු නැහැ.. මහින්දලුනේ අගමැති ඉතින් එතුමා තමයි 113 පෙන්නන්න ඕන
Reply : 0 0
raawana Friday, 16 November 2018 12:51 PM
එදා 113 බහුතරය පෙන්වපු වෙලාවේ දැක්කේ නැද්ද? කොහේ දකින්නද? මම උස මදි නිසා හරියට බලාගන්න බැරිඋනා. එකට ඉතින් අපි මක් කොරන්නද..? අනේ.. ආයෙත් පෙන්වනවද.? හ්ම් ..හ්ම්..
Reply : 0 0
rocky Friday, 16 November 2018 01:28 PM
ඔබ තුමාට පෙන්නලද තීන්දුව ගන්න තියෙන්නේ ? අනේ යනවා මහත්තයෝ, අර පරණ කිරි පැකට් දෙකක් ගහලා දියවන්නාව අද්දරට!
Reply : 62 10
Nandana Friday, 16 November 2018 04:19 PM
මම ගාවත් තියනවා පේන්නන්න එකක් ,ඒක බහුතරයට වඩා ලොකුද මන්දා? කොට මොඩල්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

