saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11669 hours ago

LATEST

පාර්ලිමේන්තුවේ අගමැති පුටුව මහින්දට

calendar_today 2018 නොවැ 14 - 09:27 remove_red_eye - 2559  

පාර්ලිමේන්තුවේ අගමැති පුටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ.

Read More

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ.

Read More

කපිල චන්ද්‍රසේන මහතා තම පත්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

Read More

පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද දිනයේදී සහභාගිවනවාද නැත්ද යන්න පිළිබඳවත් ඇතිව තිබෙන තත්ත්වය යටතේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

නව සැසිවාරයක් ආරම්භ කිරීම ජනපතිවරයගේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු වුවත් ජනපතිවරයාගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත.

Read More

අද ‌පෙරවරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ආණ්ඩු පක්ෂය අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

Read More

නීතිය හා සාමය ආරක්ෂා කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අදාළ පොලිස් නිළධාරීන් වෙත උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

Read More

හෙට පාර්ලිමේන්තුව රැස්වූ විට රජයේ නීත්‍යානුකූල භාවය පෙන්වා දීම සඳහා ජනතා නියෝජිතය්තට අවස්ථාව සැලසී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරම්න් සඳහන් කරයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඉරානයේ සිටි ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට අතුරුදන්ව ඇති කතක් සොයා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් තොරතුරු ඉල්ලා සිටියි.

Read More

ජාතික ආරක්ෂක කවුන්සල අද (13) රාත්‍රි 8.00ට පමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙවර මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබේ. මෙම රැස්වීම සඳහා අමාත්‍යධුරයෙන් ඉවත් වූ මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ප්‍රශ්න බොහෝමයක් විසඳී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අද (13දා) පැවසීය.

Read More

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට කැඳවන බව කතානායක කාර්යාලය සඳහන් කරයි

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අවසන් තීරණය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

මහමැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කර පෙන්වන්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.

Read More

කථානායක කරූ ජයසූරිය මහතා හෙට (14දා) දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි කථානායක කාර්යාලය සඳහන් කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 11 වැනිදා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ටාන්ස්පේරන්ස් ආයතනය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට ඉල්ලිමක් සිදු කර ඇත.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් ඔහු දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි

Read More

හෙට දිනයේදි පාර්ලිමේන්තුව රැස්වන බවත් එහිදී බහුතර පෙන්වීමට අවස්ථාව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 100 කින් 90 ක්ම සජිත් ප්‍රෙමදාස මහතා පක්ෂයේ නායකත්වය ගත යුතු බවට එකගවී ඇති බවට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනතාව පළමු ජයග්‍රහණය ලැබූ බවයි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නීන්දුවට ගරු කරමින් සියලු දෙනාම සාම කාමීව හැසිරෙන ලෙස හිටපු අමාත්‍ය සිජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

ඕනම කෙනෙක්ට මැතිවරණයට තරග කිරීමට ඉල්ලීම් කළ හැකි නමුත් අවසානයේදි තීරණය ගන්නේ නාම යොජනා මණ්ඩලය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.