මහින්ද - මෛත්රී සාකච්ඡාවක්
පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද දිනයේදී සහභාගිවනවාද නැත්ද යන්න පිළිබඳවත් ඇතිව තිබෙන තත්ත්වය යටතේ ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳවත් තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ හා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මේ සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් එක්වීමට නියමිතය. එම රැස්වීම් පෙ.ව. 8.00ට ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වීමට නියමිතය.
එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
popular news
-
Champa Wednesday, 14 November 2018 08:32 AM
මාර තුරුම්පු ගොඩක් තියෙනව කිව්වා. හැබැයි ගැහැව්වේ එකයි. එකෙන්ම කපෝති! දැන්වත් රටට විහිළු සපයන්නේ නැතුව ඉන්නවද? ඔහොම කොච්චර කල් කියලා පාර්ලිමේන්තුව මඟ අරින්නද? කොන්දක් තියෙනව නම් අභියෝගයට මුහුණ දෙන්න. දැවටී දැවටී ඉන්නේ නැතුව. මේ හැසිරීම් ඔක්කොම මිනිස්සු බලා ඉන්නවා සහ assess කරනවා කියන එක හොඳට මතක තියා ගත්තොත් හොඳයි. සිරිසේනගේ ක්රමයට වැඩ කරන්න ගිහින් අවුරුදු 4ක් තිස්සේ දහසක් කැප කිරීම් මැද්දේ ගොඩ නඟාගත්ත ඔක්කොම නැති කරගත්ත. දැන්වත් හරි විදිහට වැඩ කරන්න ඉගෙන ගන්න.
Reply : 0 0
rocky Wednesday, 14 November 2018 10:22 AM
මොන ජිල්මාට් එකකටද මේ සැරේ කුමන්ත්රණය කරන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

