මනෝ ජනපතිගේ මුහුණටම කී දේ
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ කැඳවූ සාර්ව පාක්ෂික සමුළුවෙන අනතුරුව සිදූවූ දෙයක් හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමට හරහා ප්‍රකාශයට පත්කර තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ අනවශ්‍ය දෙයක් සිදුවුවහොත් ඒ සඳහා වගකිව යුත්තා වශයෙන් ඉතිහාසයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතානේ නම සඳහන් වනු ඇති බවයි.
ඒයට පිළිතුරු දෙමින් ජනපතිවරයා සඳහන් කර ඇත්තේ “ඔව් මම දන්නවා. කරුණාකර මැදිහත්වෙන්න” යනුවෙනි.
මෙම සාකච්ඡාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බද්යුදීන් මහතාද ඒක්ව ඇත. ජනපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔවුන් පවසා ඇත්තේ “ ජනපතිතුමනි ඔබයි ආරම්භ කළේ. දැන් වැඩිම වගකීම ඔබගේ. මෙය අවසන් කිරීමට අපට සහාය දිය හැකිකේ අපි හිටපු තැන සිටයි. අපේ මාතෘභූමියේ නාමයෙන්.” යනුවෙනි.
1/‘If any untoward incident occurs within the parliamentary complex, history will hold you responsible’. I told president @MaithripalaS immediately after APC yesterday. Surrounded by his Ministers, he said to me & ACMC leader Rishad, ‘Yes I know, pls intervene’. #lka
— Mano Ganesan (@ManoGanesan) November 19, 2018
2/President & his #SLFP stalwarts wanted minority parties to intervene. We said “Mr. President, you started & now you have the major responsibility. We can, from where we are, support you rationally to bring an end to this situation in the name of our common motherland.” #lka
— Mano Ganesan (@ManoGanesan) November 19, 2018
popular news
-
Champa Monday, 19 November 2018 11:04 AM
Yeah, it is his responsibility to end the crisis he himself created.
Reply : 0 41
Don Monday, 19 November 2018 06:52 PM
එයා පටන් ගත්තා, නමුත් බිහිසුණු ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කලේ නෑ ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්නේ නෑ කියනවා චන්දයේදී මිනිස්සු දුවන්න දෙන්න බලාගෙන ඉන්නේ
Reply : 0 16
Kumar Monday, 19 November 2018 10:28 PM
ජනාධිපතිට මේ වගේ වැඩකරන්න එපා කිව්වද මනෝ.
Reply : 0 0
Lal Thursday, 22 November 2018 11:38 PM
When a man elect for a Executive Seat UNP did wrong. Now they learning good lessons
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

