කථානායකට එරෙහිව මාතලේදිත් විරෝධතා
කථානායකවරයාගේ හැසිරිමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ නගරයේදී අද දින විරෝධතාවක් පැවැත්විය.
එය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබු අතර හිටපු අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ හා ජනතාවගේ සහභාගිත්වයෙන් මාතලේ ඔරලෝසු කණුව අසලට පෙළපාලියකින් පැමිණ විරෝධතාවේ නියළි මැතිවරණය ලබාදෙන ලෙස ඉල්ලා ජනතා පෙත්සමකට අත්සන් තැබිමද සිදු විය.
රවින්දු අබයසිරි


popular news
-
Lion Sunday, 25 November 2018 11:12 AM
මේ bath කන කස්ටියද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

