චීන ජනපති ෂී ජිංග්පින් මහතාගේ නව වසරේ සුබ පැතුම් සමගින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂෙයුආන් මහතා තමාව හමුවූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඇඹිලිපිටිය නගරයේ 30දා පැවති මාධ්‍ය. හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා එම රෝහලෙහි වෛද්‍ය, හෙද ඇතුළු සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කාර්ය මණ්ඩලයෙහි 900 කට අධික පිරිසකගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කොට ඇත.
Read Moreපුත්තලම නගර සභාවේ වැඩ අංගන ගබඩාව හදිසියේ ( 31 ) පෙරවරුවේ ඇතිවු ගිනි ගැනිමකින් ලිපි ලේඛණ ඇතුළු තවත් දෑ සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් මහතා පවසයි.
Read Moreලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් එකක් ලෙස සැලකෙන රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක බඩඉරිගු හේන් සදහා “සේනා දළඹුවා“ ගේ ආක්‍රමණයට ලක්වීම හේතුවෙන් ගොවින් රැසක් මහත් පීඩාවට පත්වෙමින් කරකියා ගත නොහැකි තත්වයට පත්ව ඇති බවට ගොවි ජනතාව මැසිවිලි නගති.
Read Moreමිට වසර හතරහමාරකට පමණ ඉහතදි නාවික හමුදාවෙන් පළාවිත් සිටි සෙබලෙකු ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බැව හික්කඩුව පොලීසිය පවසයි.
Read Moreමාස ගණනක සිට පොළොන්නරුව ගිරිතලේ වැව අසන්නයේ වලස් බෝක්කුව ප්‍රදේශයේ පාදයක තුවාල ලබා සිටි වන අලියා ඊයේ (30දා) පස්වරුවේ මිය ගිය බවත්, මිය යන තෙක්ම වනජීවී නිලධාරීන් හට එම අලියා බේරාගත නොහැකි වූ බවත් ප්‍රදේශවාසීහු පවසති.
Read Moreජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (31) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreමුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වැඩ භාරගෙන තිබේ.
Read Moreමුලතිව්, වලයාලමඩම්, මුහුදු ප්‍රදේශයේදී විපතට පත් ඉන්දියානු ධීවරයින්ට අයත් යැයි සැක කෙරෙන යාත්‍රාවක් පෙරළී මුහුදු වෙරළ දෙසට ගොඩ ගසා ඇති අතර, අද (31දා) දිනයේදී අදාළ යාත්‍රාව ගොඩට ඇදීමේ කටයුතු සිදු කරන බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.
Read Moreදිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර, සුළගේ වේගය පැයට කිලෝ මීටර 30-40ක් පමන වන බවත්, මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවත් එම දෙපාර්තමේනුතුව පවසයි.
Read Moreඉන්දියාවේ බැංගලෝර් සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකුගේ ගමන් බෑගයක ව්‍යාජ පතුළක් තුළ රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය සොයාගෙනන තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයක් 2020 අගොස්තු 17 වැනිදා වෙනකම් තියන්න බෑ.
Read Moreවිවිධ අනතුරු හේතුවෙන් වසරකට මරණ 10,000කට අධික ප්‍රමාණයක් සිදුවන බවත්, මෙම ප්‍රමාණයෙන් 3,000ක් පමණ සිදුවනුයේ රිය අනතුරු හේතුවෙන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශය සඳහන් කරයි.
Read Moreඒක මේ රටට ඔරොත්තු දෙන්නේ නෑ. විශේෂයෙන්ම 2015දී ගුවන් යානා 21 යි තිබුණේ සේවකයෝ 8000ක් හිටියා. එක ගුවන් යානයකට සේවකයන් 333ක් හිටියා.
Read Moreබුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දී ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේම අනිත් ආගම්වලටත් සමානව සලකන්න ඕනේ.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේදයක සඳහන් වන බුදුදහමට මුල් තැන ලබා දෙන බවට සඳහන්ව ඇති වචනයට පමණක් සීමා වී ඇති ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනය ක්‍රියාවට නැංවීම තම අරමුණ බව නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු වටරවුම අසලදී රථවාහන වැරැද්දක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර අල්ලස් වශයෙන් මුදල් ලබාගැනීමක් පිළිබඳ සිදුකළ පරීක්ෂණවලට අනුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreතායිලන්තයේ පෞද්ගලික සංචාරයක් සඳහා එක්ව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ නැවතත් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ හැසිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ දැඩි කළකිරිමක් ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමං කළකිරිලා ඉන්නවා කියන එකවත් වෙනස් වෙන්න ඔනේ කියන එකවත් හරවනවා කියන එකවත් නොවෙයි මා කිවේ.
Read Moreදිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන්ම වැසි රහිත වියළි කාලගුණ තත්ත්වයක් හා ශීත උදෑසන රාත්‍රී කාලයන් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබේ.
Read Moreසත්කාරක නවසලීන්ත කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණු පරාජයක් අත්විදීමට සිදුවිය.
Read Moreශ්‍රී ලංකාවේ නාම පුවරු සටහන් කිරීමේදී සිංහල, දෙමළ, හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ලිවීම සාමාන්‍ය තත්ත්වයයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් රගර් ක්‍රීඩක යෝෂිත රාජපක්ෂ ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ.
Read Moreසිසුන් 119කගේ ප්‍රතිඵල අත්හිටුවීටද කටයුතු කර ඇත.
Read Moreසංචාරක මගපෙන්වන්නෙකු පැදැවු මෝටර් රථයක වේගය පාලනය කරගත නොහැකිව සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇත.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම ඉඩම් නිදහස් කිරීම සිදුකරයි.
Read Moreඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටියාර් කුක්ට නයිට් පදවියක් පිරිනැමීමට එංගලන්ත රැජින කටයුතු කර තිබේ.
Read More