මැතිවරණයක් ඉල්ලා සත්යග්රහයක්
නැවත මහ මැතිවරණයක් ඉල්ලා හම්බන්තොට මහ නගරසභාවේ නාගරික මන්ත්රීවරු පිරිසක් සහ ශ්රී ලංකා පොදුජනපෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් එක්ව 03 වනදා රාත්රී හම්බන්තොට ගබඩා හන්දියේ සත්යග්රහයක් ආරම්භ කරන ලදී .
සත්යක්ග්රහය ආරම්භ කිරීමට පෙර කතරගම රට දැය සුරකින ලෙසත් මෙම විජාතික බලවේගයන් සමග කටයුතු කරන පාලකයින් පරාජයකොට දෙවියන්ට සැබෑ දේශ හිතෛෂී නායකයෙකු ලබාදෙන ලෙස ඉල්ලලා දේව කන්නලවුවක් කර පොල් ගසා මෙම සත්යග්රහය ආරම්භ කරන ලදී .
සත්යග්රහය අරම්බකල පිරිස් කියා සිටියේ නැවත මහ මැතිවරණයක් ලබාදෙන තුරු මෙම සත්යග්රහය නතර නොකරන බවයි .


popular news
-
Rattharan Tuesday, 04 December 2018 04:29 PM
මෝඩ හරක් රැලක් ,,,,,
Reply : 54 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
