saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 11616 hours ago

LATEST

මල්ලි නිසා අයියා මැරෙයි

calendar_today 2019 ජන 30 - 13:45 remove_red_eye - 402  

යාපනය පේදුරුතුඩුව තික්කම් ප්‍රදේශයේ ඊයේ (29) දින සිදුවූ පවුල් ආරවුලක් දුරදිග ගොස් සිදුවූ පහරදීගැනීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පේදුරුතුඩුව පොලීසිය කියා සිටියේය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

Read More

නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පිත්තල හංදිය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වි තිබේ.

Read More

ශ්‍රි ලංකා රාමඤ්ඤ නිකායේ ආදි කර්තෘ අනුස්මරණ සංවත්සර උත්සවය අමතමින් ඊයේ (29) කතානායකවරයා මේ බව සඳහන් කළේය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

Read More

තමන්වහන්සේට ලබාදුන් මාස හයක සිර දඬුවමට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනයේ තීන්දුව එළැඹෙන 08 දා ප්‍රකාශයට පත්කරන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) අධිකරණය නියෝග කළේය.

Read More

මම එතුමාට බොහෝ වෙලාවට කියනවා, 10 න් පස්සේ ගමන් බිමන් යන්න එපා ඒක මගේ නම් ප‍්‍රතිපත්තිය කියලා.

Read More

ශ්‍රී ලංකාවේ පාසලක් තුළ පළමු වරට එක් ශ්‍රේණියක් සම්පූර්ණයෙන්ම සුහුරු පන්ති කාමර බවට පත්කිරීම පෙබරවාරි 07 දා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විදුහලේදී සිදුකිරීමට නියමිතය.

Read More

යුද්ධය අවසන් වීමෙන් පසුව වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රික්කයන්හි යුද හමුදාව පරිහරණය කරන ලද ඉඩම් අක්කර 7194.86 ක ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කොට අවසන් බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය කියා සිටියේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කාලයකට පෙර බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, විස්තර විචාරක රසල් අනෝල්ඩ් පවසයි.

Read More

වෙරළ තීරයන්හි ගුණාත්මක බව තහවුරු කර ගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතියක් වශයෙන් සලකනු ලබන ඩෙන්මාර්කයේ පරිසර අධ්‍යාපනය පිළිබඳ පදනම මගින් නිකුත් කරනු ලබන ‘නිල් ධජ’ සහතිකය ලංකාවේ වෙරළ තීරයට අදාළව ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත.

Read More

මේ වසරේ සිට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් (e-identity card) සහ විද්‍යුත් ගමන් බලපත්‍රයක් (e – passport) හඳුන්වාදීමට කටයුතු කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවසානයක් අවශ්‍ය බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.

Read More

ලෝකයට අලුත් මඩුවන් විශේෂ දෙකක් ශ්‍රී ලංකා මුහුදු තීරය තුළින් හමුවී තිබේ. නාරා ආයතනය සහ නෝර්වේ රජය එක්ව ශ්‍රීලංකා මුහුදු තීරයේ සිදුකළ ගවේෂණයකදී මෙම නව මත්ස්‍ය විශේෂ සොයාගෙන ඇත.

Read More

ඌරන් මැරීමට අවසර ලබාදෙන බවට පසුගිය කාලයේදී දේශපාලනඥයන් කිහිපදෙනෙකු ප්‍රකාශ කිරීම හේතුවෙන් වල් ඌරන් මරණයට පත්කිරීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බවද එම දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

Read More

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාපෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමට ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම මාර්තු 15 වැනිදා දක්වා කල් දැමීමට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පියවර ගෙන තිබේ.

Read More

ඉල්ලා අස්විමට නෙවෙයි වැදගත් වන්නේ. ඔබතුමා ගැන විශ්වාසයක් තිබෙනවා.

Read More

(UPDATE)ත්‍රිකුණාමලය, කින්නියා මහවැලි ගඟේ අනවසරෙන් වැලි කැනිම කරන වැලි ජාවාරම්කරුව් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන විට නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

ඉදිරි දෙසතිය තුළ සහතික මිලට වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

රටේම ජනතාවගේ කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීමට කටයුතු කරන කම්කරු නිලධාරීන් මර්දනය කිරීමට කම්කරු දෙපාර්තමේන්තු පාලනාධිකාරිය සැලසුම් කරමින් තිබෙන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජා-ඇල ඒකල ජාතික විද්‍යා හා තාක්ෂණික කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානයේ (නර්ඩ්) 29දා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසිය.

Read More

මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.

Read More

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ උපාධිය හදාරන සිසු සිසුවියන්ට බලපාන ගැටලුවලට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් එම සිසු සිසුවියන් අද (29) සවස කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ එක පසක් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි නයින්ආච් හෙවත් ආරුක්කු පාලම අසලදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් 20 දෙනෙක් දෙමෝදර ප්‍රාදේශිය රෝහලට හා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .

Read More

26/2018 “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ චක්‍රලේඛය” වහා අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ප්‍රේමසිරි ජයමාන්න මහතාට අද (29) උපදෙස් ලබා දුන්නේය.

Read More

ඉඩමක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා තීරණය කළේය.

Read More

මාතර පඹුරණ වාහන කොටස් අලෙවි ව්‍යාපාරික ආයතනයක් අද (29) දහවල් ඇතිවූ හදීසී ගින්නකින් මුළු මනින්ම විනාශයට පත්වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

මාතර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සඳහා මාතර දි පැවති උත්සවය අමතමින් හෙතෙම මේ බව පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.