saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 11613 hours ago

LATEST

මුහුදු ක්ෂීරපායින් බැලීමට අවසර ගැනීම අනිවාර්ය වෙයි

calendar_today 2019 ජන 31 - 10:11 remove_red_eye - 562  

කල්පිටිය, මිරිස්ස හා ත්‍රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව සඳහන් කරමින් රජය නීතියක් පනවා තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු බවට පත්ව ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාවක් ලබාගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව උත්සාහ කරමින් සිටියි.

Read More

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළ අතර නව ගුවන් සේවාවක් තායි ලයන් එයා ගුවන් සේවය විසින් ඊයේ (30දා) උදෑසන ආරම්භ කළේය.

Read More

බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පසුගිය ජනවාරි 21 දා ඒකපාර්ශිකව ලබා දුන් වරෙන්තු නියෝගය මෙතෙක් බ්‍රිතාන්‍ය මහේස්ත්‍රාත් උසාවිය හෝ අධිකරණ අමාත්‍යංශය ක්‍රියාවට නැගීමට අවශ්‍ය කටයුතු කිසිවක් සිදු නොකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

Read More

දිනකට පැය 08ක් කුලී ගමන් සඳහා වෙන්කරන රියැදුරෙකුට පැය 02කට අඩු කාලයක් කුලී ගමන් ලැබෙන බව එම සමීක්‍ෂණය මගින් ආනාවරණය වී ඇති අතර ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම මෙයට හේතුවී ඇත.

Read More

කිරිපිටි මිල ඉහළ දැමීමට රජයෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරති.

Read More

බදුල්ලේදි අද (30) දා පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂික හමුවකදී ඔහු පැවසීය .

Read More

දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (30දා) පැවසූහ.

Read More

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, අද (30) පෙරවරුවේ තලංගම ලංවිම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

Read More

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා විශේෂ දීමනාවක් ලබාගැනීම, ප්‍රවාහන හා බාධා දීමනා පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (29දා) පස්වරුවේ පවත්වා තිබේ.

Read More

ජපානයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක ඉහළ නිලධාරින් පිරිසක් සමග මෙම සාකච්ඡාව පැවැත්වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

යාපනය විද්‍යාලයේ කලා අංශයේ ඉගෙනුම ලබන සිසුවියක් ඊයේ (29) දින ගෙල වැලලාගෙන සියදිවිහානි කොටගෙන ඇති බවට චාවකච්චේරි පොලීසිය කියා සිටියේය.

Read More

රවිඩි ප්‍රගතිශීලී සන්ධානය මන්ත්‍රීවරු 6 දෙනෙක් නියෝජනය කරන අතර එයින් තිදෙනෙක් ආණ්ඩුවේ අමාත්‍යධුර දරයි.

Read More

ශ්‍රි ලාංකීය ගොවි ජනතාව වෙත ඔවුන්ගේ භෝග වගාවන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබාදීම තුලින් ඔවුන්ගේ දැනුම්වත්භාවය වැඩි කර තම වගාවන් පිළිබඳ වඩා ඵලදායි තීරණ ගැනීමට දිරිමත් කිරිම පිණිස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය මගින් වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.

Read More

විදේශීය රටකට ශ්‍රී ලංකාව තුළ යුද කඳවුරු ඇති කිරීමට ඉඩ ලබාදීමේ කිසිඳු අවශ්‍යතාවක් නොවතු බවත් ඇමෙරිකාව සමග තවමත් කිසිම ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට ශ්‍රී ලංක රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිභාහිර පුද්ගලකේ පත්කර ඇති බවත් එයට විරෝද්‍ය දක්වමින් රේගු වෘත්තීය සමිති සන්ධානය අද (30දා) සිට හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

Read More

පහසුකම් හා සේවා ගාස්තු බව අඟවමින් අනුමත පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව අධික මුදලක් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අයකරන විදුහල්පතිවරු සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Read More

කින්නියා, සවාරු පාලම ආසන්නයේ වැලි ගොඩදමමින් සිටියදී නාවික හමුදාව දැක පළා යෑම සඳහා මහවැලි ගඟට පැන අතුරුදන් වූ අනෙක් තරුණයාගේ මල සිරුරද අද (30දා) සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

2015 වසරේදී ලේ දන්දීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් වූ පත්‍රිකාවක් දැන්වීම් පුවරුවක ප්‍රදර්ශනය කළ බව පවසමින් අදාළ ආයතනයෙන් සේවකයන් ඉවත් කර තිබෙන බවද නිදහස් වෙළෙඳ කලාප හා සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාක්ස් මහතා සඳහන් කළේය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයට අමරතව පරමාණුක බලශක්ති මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිසම, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ගල් අගුරු සමාගම සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කර ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලේ මැතිව්ස් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ළඟදීම කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඌමා ඔය බහුකාර්යය වාරි ව්‍යාපෘතිය නිසා වැලිමඩ හා ඌවපරණගම මැතිවරණ කොට්ඨාසවල ඉඩ කඩම් ගම්බිම් අහිම් වු පවුල් සඳහා රජය විසින් ලබා දෙන ලද වන්දි මුදල් වල හිඟ මුදල් කඩිනමින් ලබාදෙන ලෙසත් එතෙක් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලමින් වැලිමඩ බදුල්ල මාර්ගයේ පුහුල්පොළ ඌමා ඔය වාරි ව්‍යාපෘතියේ ප්‍රධාන ජලාශ වැඩ බිම වටලමින් පහල කොටවෙර පුහුල්පොළ දික්කාපිටිය අවට ප්‍රදේශවාසිහු අද (30)දින විරෝධතා උද්ඝොෂණයක නියැලින .

Read More

මධ්‍යම පළාතේ කවුරු හරි නිලධාරියෙක් වැඩ කරන කාල සීමාව තුළ ෆේස්බුක් හා ස්මාට් ෆෝන් පාවිච්චි කරලා මට පැමිණිල්ලක් ආවොතින් එහෙම සේවය අත්හිටුවලා තමයි විනය පරීක්ෂණ කරන්නේ.

Read More

අද දින උදෑසන ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසීය,

Read More

මාලි හි ප්‍රහාරයකින් මිය ගිය විරුවන්ගේ ධූරයන් උසස් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේ්ෂ් සේනානායක මහතා කටයුතු කර තිබේ.

Read More

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරියේ යෙදී සිටියදී ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් පෙබරවාරි 02 දා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ දැව අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් පරිදි වන දැව සඳහා වන වගාව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.

Read More

මාවනැල්ල නගරයට ආසන්න ප්‍රදේශ කිහිපයක බුදුපිළිම 9කට අලාභානි කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 11 දෙනා තවදුරටත් පෙබරවාරි 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 30 නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.