saravita-anim2

2026 මැයි මස 10 වන ඉරිදා

2026 මැයි මස 10 වන ඉරිදා

Latest News - timelapse 11530 hours ago

LATEST

රියුනියන් වලට නීතිවිරෝධිව ගිය ලාංකිකයින් යළි දිවයිනට

calendar_today 2019 පෙබ 14 - 16:59 remove_red_eye - 439  

ප්‍රංශයට අයත් යටත් විජිතයක් වන ’’ රියුනියන් ’’ වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රි ලාංකිකයන් 64 දෙනෙකු එරටින් පිටුවහල් කර අද දින (14) සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රි ලංකාව වෙත එවා තිබුණි .

පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ අද (14) පන්නල , වැටකෙයාව මංසන්ධිය ආසන්නයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

Read More

මිහින්තලය රාජමහා විහාරස්ථානයේ පූජා භූමියේ නටඹුන් වූ පරිවාර චෛත්‍යක් මතට නැග ඡායාරූප ගනිමින් සිටි තරුණයන් දෙදෙනෙක් පුරාවිද්‍යා නිලධාරීන් භාරයට ගෙන තිබේ.

Read More

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුව ලබන ජුනි මස 13 වැනිදා කඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද (14) නියම කළේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට ගිණි දැල්වීමේ උපකරණ රැගෙන ගොස් භාවිතා කිරීමේ චෝදනාවට වරද පිළිගත් දෙදෙනෙකු හට එක් අයෙකුට රුපියල් තිස්පන් දහස බැගින් රුපියල් හැත්තෑදහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (14) නියෝග කළේය.

Read More

ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි ආරක්‍ෂිත බවත් ඒවා තත්ත්වයෙන් බාල කර නොමැති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් පන් දහසේ නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු ඊයේ (13) දින දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රාජකාරියේ නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

Read More

ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරු තමුන්ගේ සහෝදරයින් ළවා කුරුදු ගම්මිරස් ගෙනත් ලාංකීය නාමයෙන් ප්‍රති අපනයනය කරලා ශ්‍රී ලාංකීය වෙළද නාමය විනාශ කළා.

Read More

කිලිනොච්චිය ප්‍රදේශයට පසුගිය දෙසැම්බර් මස ඇතිවු මහා ජල ගැලීම්වලට ඉරණමඩු ජලාශය බලපා ඇතිද යන්න සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පත් කළ කමිටුවේ මූලික වාර්තාව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා වෙත ඊයේ (13) දින භාර දෙනු ලැබීය.

Read More

ඩොලරයට සාපෙක්ෂව තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල නැවත වරක් කඩා වැටීමකට ලක්ව තිබේ.

Read More

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක හනා සිංගර් මහත්මිය ඊයේ (13) දින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

Read More

අමාත්‍ය රවී කරුණනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

Read More

මාර්ග අනතුරු විශාල වශයෙන් සිදුවන බරපතල වැරදි සඳහා වන දඬ මුදල් ඉහළ දැමීමට අදාළව සකස්කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන Nishan-e-Imtiaz (Military) නැමති ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන් පිදුම් ලැබීය.

Read More

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අවස්ථා හතකදී ඩුබායි බලා පිටත්වුවත් මාකඳුරේ මධූෂ්ව අත්අඩංගුවට ගැනීම සඳහා ඒක් අවස්ථාවකදීවත් එවැන්නක් නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

යාපනය, කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමෙ ව්‍යාපෘතිය ඉන්දියාව විසින් සිදුකිරීමට නියමිතය.

Read More

මරදානදෙී අනතුරට පත් ජීප් රථයක් පරීක්ෂා කිරිමට පොලීසිය පැමිණි විට එහි සිටි සැකකරුවන් කිහිප දෙනෙක් පළා ගොස් තිබේ.

Read More

ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි.

Read More

තරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා ලෙස දැක්වුණි.

Read More

බොක්සිං ක්‍රීඩක ඉන්දික පෙරේරා තහනම් උත්තේජක චෝදනා ලබාගෙන ඇති බවට තහවුරු වී තිබේ.

Read More

හොරෙයින් ග්‍රෑම් 100ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් වන ලොන්සිනා හා කරදරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ‌ ‌

Read More

ඩුබායි සාදයේදී අත්අඩංගුවට පත් 31 දෙනා අතරින් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා හැර මාකඳුරේ මධුෂ් ඇතුළු ඉතිරි 29 දෙනා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාවෙන් ඩුබායිවලට කිසිවෙකු පැමිණ නැතැයි වාර්තා වේ.

Read More

තේ කර්මාන්තයේ නියුතු ව සිටින ශ‍්‍රමිකයන්ගේ වැටුප් ගැටලුව ඇතුළු තේ කර්මාන්තය ආශ‍්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලු පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ කමිටුවක් පත්කර තිබේ.

Read More

ගාල්ල අනුලාදේවි විදුහලේ විදුහල්පතිනිය රුපියල් 100000ක අල්ලසක් ලබාගැනිමේදි අල්ලස් හේ දූෂණ චෝචනා කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කැලණිය, ගෝනවල නිවසක තිබී මෙම වාහන සොයාගෙන ඇත.

Read More

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.

Read More

දෙසැම්බර් 9 වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දි සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

Read More

කාවේරී ද්‍රෝණිය හා මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ඛනිජ තෙල් නිධි හා ස්වාභාවික ගෑස් නිධි පිහිටා ඇතැයි සැළකෙයි.

Read More

ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.